Monthly Archives: April 2010

ස්ත්‍රී පුරුෂ

මම නම් හිතන්නෙ අප මතුපිටින් දකින ස්ත්‍රී පුරුෂ භාවය නෙවෙයි ඇත්තම තත්ත්වය කියලා. ඕනෑම කෙනෙක් තමන්ගේ ජීවිත කාලයෙන් හරි අඩක් ස්ත්‍රී චිත්ත තත්ත්වයකිනුත් ඉතිරි අඩ පුරුෂ චිත්ත තත්ත්වයකිනුත් කල් ගෙවනවා කියන මතයට සෑහෙන සාධක තියෙනවා. ඉස්සර බොහෝම හෙමින් ජීවිතය ගත … Continue reading

Posted in 11. Duality, සිංහල | Tagged | 5 Comments

අපි Blogs ලියන්නෙ ඇයි ?

දැන් දැන් හුඟාක් අය Blogs ලියන්න පෙළඹිලා. ඒකට හේතු මොනවද කියල යම් කෙනෙක් හොයල බලල තියෙනවද ? මම හිතන්නෙ ප්‍රධාන හේතුව වෙන්න ඕනෙ යමක් කියා ගන්න බැරුව හිර වෙලා හිටි, ඒ මත්, ඒ අදහස් ප්‍රකාශ කරන්න මාධ්‍යයක් නැතිව හිටි අයට … Continue reading

Posted in 04. හැඟීම්, සිංහල | 7 Comments

Digitronics හි සිසු සිසුවියන්

පහත දුර්වර්ණ වී ගිය ඡායාරූපවලින් දැක්වෙන්නේ 80 දශකය මුල් භාගයේදී මහනුවර Digitronics ආයතනයේ සිසු සිසුවියන් පිරිසෙකි.

Posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල | 4 Comments

MS Excel හි Functions

Microsoft Excel වල Functions සෑහෙන ගණනක්, ඒ කියන්නෙ 300කට වඩා තියෙනවා. මේ එක් එක් Function එකකින් කෙරෙන සුවිශේෂ වැඩක් තියෙනවා. ඒ හන්දා පුළුවන් තරමක් Functions දැන ගන්න එකෙන් වෙන්නෙ හුඟාක් ලොකු පරාසයක ගැටළු විසඳීම සඳහා Excel පාවිච්චි කළ හැකි වීමයි. … Continue reading

Posted in 07. Spreadsheets, සිංහල | Tagged , | Leave a comment

ප්‍රේමය හා අධ්‍යාපනය

හුඟාක් අය හිතන දෙයක් තමයි ප්‍රේමය යි අධ්‍යාපනයයි එකට කළා ට කිසි වරදක් නැත කියන එක, පහත දැක්වෙන මතවාදය බලලා ඔබම තීරණය කරන්න. අපේ සිරුරේ අපි කරන දේවල් ගොනු වෙන ප්‍රධාන තැන් 6ක් තියෙනවා. ඒවා නම් හිස, හෘදය, බඩ, අක්මාව, … Continue reading

Posted in 10. ප්‍රේමය, සිංහල | Tagged | 16 Comments

තමා උපන් ගම

මේ ළඟකදි වෙච්ච සිදුවීම් දෙකක් හන්දයි මේ ලිපිය ලියන්න හිතුනෙ. මම එක්තරා අවස්ථාවකදි සිසුවකුගෙන් ඇහුවා ගම මොකක්ද කියලා. ඔහුගේ උත්තරය වුණේ හිඹුටාන කියලයි. ඒ උත්තරේ නිසා මම ඔහු දිහා බලල හිනා වුණා. ඔහුත් කාරණේ දැන ගෙන හිනා වුණා. ඒ වගෙම … Continue reading

Posted in 04. හැඟීම්, සිංහල | Tagged | 2 Comments

BASIC වලින් ඉදිරියට

මම ගත්ත Apple compatible කම්පියුටරයට අළුතින් කාඩ්ස් දෙකක් ගහන්න වුණා ඒ කාලෙ හැටියට අළුත් Software එක්ක වැඩ කරන්න. පළමුවැන්න තමයි 80-Column Card එක. ඒකෙන් කළේ එච්චර කල් තිබූ තීරු 40, 80ක් බවට හැරවීම. දෙවැන්න තමයි CP/M Card එක. ඒකෙන් CP/M … Continue reading

Posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල | Tagged , | Leave a comment

Spreadsheets ගැන

මම හිතුවා Spreadsheets ගැන, විශේෂයෙන් අද හුඟාක් ජනප්‍රිය වෙකා තියෙන Microsoft Excel හා Open Office Calc ගැන, ඒවායින් කරන්න පුළුවන් වැඩ ගැන වගේම Spreadsheet එකක් පාවිච්චි කරද්දි අප පරෙස්සම් විය යුතු හා දැන ගත යුතු කරුණු ගැන අළුත් මාතෘකාවක් ඔස්සේ … Continue reading

Posted in 07. Spreadsheets, සිංහල | Tagged , | Leave a comment

තවත් Home Computers

Sinclair කම්පියුටර්වලට අමතරව තවත් Home Computers වර්ග ගණනාවක් වෙළඳපොළට ආවා. ඒවා අතර Commodore 64,Radio Shack, BBC Micro, Atari වගේ ඒවා තිබුණා. මම Sinclair වලට අමතරව ඉස්සෙල්ලාම ගත්තේ RAM එක 64K වූ Commodore 64 ආකාරයේ Home Computer එකකුයි. මේකෙ දත්ත ගබඩා … Continue reading

Posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල | Tagged | 2 Comments

ස්ථිතිකය වෙනුවට ගතිකය – පළමු අභ්‍යාසය

අපි දරුවා ව පොළඹවමු ගමන් කරන වාහන නිරීක්ෂණය කරන්න. නිකම්ම නිරීක්ෂණය කිරීමක් හෙම නෙවි – හොඳින්, ඉතා හොඳින් නිරීක්ෂණය කිරීමක් හැටියට. මෙහිදී අප කියා දෙන්න ඕනෙ දරුවා දැකගත් යුතු දේවල්. උදාහරණයක් හැටියට කෝච්චියක් යද්දි පෙට්ටි ටික ඉදිරියට ඇදෙනවාත් එක්කම එක් … Continue reading

Posted in 03. වත්මන්/අනාගත දෙමාපියන්ට, සිංහල | Tagged , | 2 Comments

අසාමාන්‍ය ප්‍රවීනතා සඳහා – ස්ථිතිකය වෙනුවට ගතිකය

සාමාන්‍යයෙන් අපි කුඩා කාලයේ දරුවන් ලවා චිත්‍ර අන්දනවා. පරිසරය බලන්න එක්ක යනවා. සමහර විට ඡායාරූප ත් ගන්නවා. කලාතිරකින් ඔවුන් දකින දේ වීඩියෝ කරනවා වෙන්නත් පුළුවනි. (ඒත් මේ පහසුකම තවමත් කිහිප දෙනෙකුට පමණක් සීමා වී තිබෙනවා. බොහෝ අය තවමත් වීඩියෝ කරන්නේ … Continue reading

Posted in 03. වත්මන්/අනාගත දෙමාපියන්ට, සිංහල | Tagged , | Leave a comment

වර්ණ සහිත Home Computers

මට කලින් ලිපියේ කියන්න බැරි වූ කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි, ඒ කාලෙ බොහොමයක් Home Computers සඳහා අපි තිරය හැටියට පාවිච්චි කළේ UHF සහිත ටෙලිවිෂන් යන්ත්‍ර. ඒ වාගෙම දත්ත ගබඩා කළේ සාමාන්‍ය කැසට්වල. ඊළඟ වැදගත්ම කාරණේ Sinclair ZX 81 කියන … Continue reading

Posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල | Tagged | 2 Comments

තාත්තා ගැන අපූරු සටහනක්

මේත් මට කොහෙන්දෝ හමු වූ මුද්‍රිත ලිපියක්. මට වයස අවුරුදු 04 දී – මගෙ තාත්තට මේ ලෝකෙ ඕනම දෙයක් කරන්න පුළුවන්. දන්නවද ? මට වයස අවුරුදු 05 දී – මගෙ තාත්ත නම් ඕනම දෙයක් දන්නවා. මට වයස අවුරුදු 06 දී … Continue reading

Posted in 04. හැඟීම්, සිංහල | Tagged , , | 1 Comment

Home Computers ගැන වචනයක්

නුවර Digitronics ආයතනය පටන් ගත්තෙ Sinclair කියන Home Computer වර්ගයෙන්. ඒකෙ මුලින්ම ආවා Sinclair ZX 81 කියන මොඩ්ල් එක. ඒක එන්නෙ කිලෝ බයිට් 1 ක RAM එකක් එක්ක. මතක තියා ගන්න 1KB . ඒ කියන්නෙ යම්කිසි Program එකක අකුරු තියෙන්න … Continue reading

Posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල | Tagged | 2 Comments

දැවැන්ත ප්‍රතිරූපයක් දරුවා ඉදිරියේ තැබීම

තමන් තෝරා ගන්න ක්ෂේත්‍රය ජය ගත්ත සුවිශේෂ පුද්ගලයකු දරුවා ඉස්සරහ තැබීම සඳහා ඔබට හුඟාක් වැඩ කරන්න වෙනවා. ඒ පුද්ගලයා කළ නිර්මාණ, කළ කී දෑ, ජීවන තොරතුරු, පින්තූර වගේ හුඟාක් දේවල් ඔබට එකතු කරන්න වෙනවා. එදා තමන්ගෙ ගෙදර පුද්ගලික පුස්තකාල දා … Continue reading

Posted in 03. වත්මන්/අනාගත දෙමාපියන්ට, සිංහල | Tagged | 1 Comment

ආරම්භය

මීට අවුරුදු ගණනාවකට ඉස්සර, හරියටම කියනව නම් 1982 පමණ, මම ඉංජිනේරු උපාධිය අවසන් කරල රජයේ කර්මාන්තශාලාවෙ සහකාර වැඩ කළමණාකරුවෙක් (Assistant Work Manager) හැටියට වැඩ කරමින් හිටියා. ඒ කාලෙ මගෙ ඥාති සහෝදරයෙක් උසස් පෙළින් පස්සෙ පරිගණක පාඨමාලවකට ගියා. එයාට ඒකෙ කියල … Continue reading

Posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල | 9 Comments

C++ හා Java

අපට හුඟාක් හීන, බලාපොරොත්තු, තියෙන්න පුළුවන් තවම ඉෂ්ඨ නොවෙච්ච. සමහර විට අපේ අම්ම ළඟ හරි තාත්ත ළඟ හරි තිබුණු ඉෂ්ඨ කර ගන්න බැරි වූ හීන අපට ආවා වෙන්න පුළුවන්. සමහර විට ඊට කලින් පරම්පරාවෙ, අපේ ආච්චිල හා සීයල දෙන්න ළඟ … Continue reading

Posted in 04. හැඟීම්, සිංහල | Tagged , | 5 Comments

ඔබේ දරුවාට ගැලපෙන ක්ෂේත්‍රයක් තෝරා ගන්නේ කෙසේද ?

ඔක්කෝටම ඉස්සෙල්ල ඔබේ දරුවාට ගැලපෙන ක්ෂේත්‍රයක් තෝරා ගන්න ඕනෙ, ඒ පරිගණක ක්ෂේත්‍රය වුණත් වෙන මොකක් හරි ක්ෂේත්‍රයක් වුණත්. තෝරා ගන්නේ පරිගණක ක්ෂේත්‍රය හැර වෙන මොකක් වුණත් පරිගණක පළිබඳ දැනීම අත්‍යවශ්‍ය බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඔබේ දරුවා සඳහා ඔබ වෘත්තීමය … Continue reading

Posted in 03. වත්මන්/අනාගත දෙමාපියන්ට, සිංහල | Tagged | 2 Comments

“සන්දිට්ඨික” දහම් ගුණය

“සන්දිට්ඨික” කියන්නෙ එය තමා ම දැකිය යුතුය යන්න යි. අප යම් ධර්මයක් යම් විෂයයක් අප විසින් ම දකින්නෙ කොහොමද ?   අපි හිතමු, ගුග්ලි එල්මෝ මාකෝනි රේඩියෝව හොයාගෙන ඒ පිළිබඳව ඉතාලි භාෂාවෙන් සියළු පියවර සහිතව පොතක් ලිව්වා කියල. අපට ඕනෙ … Continue reading

Posted in 01. තෙරුවන් ගුණ, සිංහල | Tagged | 2 Comments

Iceburg

අයිස් කන්දක ස්වභාවය හරහා ආකල්ප ගැන කෙරෙන කදිම විග්‍රහයක් මෙම Presentation එකෙන් විස්තර කෙරේ. ඔබට මෙය බා ගත් යුතු නම් පහත Link එක ක්ලික් කරන්න. Iceburg

Posted in 19. Nice e-mails I got | Tagged , | Leave a comment