1න් පටන් ගන්නා ඉලක්කම් දෙකක් ඇති සංඛ්‍යාවක වර්හය සෙවීම

1 න් පටන් ගන්නා ඉලක්කම් දෙකක් ඇති සංඛ්‍යාවක වර්ගය සෙවීම උදාහරණ දෙකක් හරහා තේරුම් ගනිමු.

පළමු උදාහරණය : 15හි වර්ගය සෙවීම

  • පළමුව 15හි දෙවන ඉලක්කම වූ 5 වර්ග කරන්න. 5 x 5 = 25
  • උත්තරය වූ 25න් 5, අවසාන ඉලක්කම ලෙස ලියන්න. ඉතුරු 2යි. _ _ 5
  • නැවතත් 15හි දෙවන ඉලක්කම වූ 5 ගෙන එය 2න් වැඩි කරන කලින් ඉතිරි වූ 2 එකතු කරන්න. 5 x 2 + 2 = 12
  • දැන් උත්තරය වූ 12න් 2, දෙවන ඉලක්කම ලෙස ලියන්න. ඉතිරි 1යි.
    _ 2 5
  • ඉතිරිය වූ 11ක් එකතු කරන්න. 1 + 1 = 2
  • මෙය මුල් ඉලක්කම ලෙස ලියන්න.
    2 2 5

 
 

දෙවන උදාහරණය : 17හි වර්හය සෙවීම

  • පළමුව 17හි දෙවන ඉලක්කම වූ 7 වර්ග කරන්න. 7 x 7 = 49
  • උත්තරය වූ 49න් 9, අවසාන ඉලක්කම ලෙස ලියන්න. ඉතුරු 4යි. _ _ 9
  • නැවතත් 17හි දෙවන ඉලක්කම වූ 7 ගෙන එය 2න් වැඩි කරන කලින් ඉතිරි වූ 4 එකතු කරන්න. 7 x 2 + 4 = 18
  • දැන් උත්තරය වූ 18න් 8, දෙවන ඉලක්කම ලෙස ලියන්න. ඉතිරි 1යි.
    _ 8 9
  • ඉතිරිය වූ 11ක් එකතු කරන්න. 1 + 1 = 2
  • මෙය මුල් ඉලක්කම ලෙස ලියන්න.
    2 8 9

  

This entry was posted in 05. කෙටි ක්‍රම, සිංහල. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s