5න් පටන් ගන්නා ඉලක්කම් දෙකක් ඇති සංඛ්‍යාවක වර්ගය සෙවීම

5 න් පටන් ගන්නා ඉලක්කම් දෙකක් ඇති සංඛ්‍යාවක වර්ගය සෙවීම උදාහරණ දෙකක් හරහා තේරුම් ගනිමු.

පළමු උදාහරණය : 54හි වර්ගය සෙවීම

  • පළමුව මුල් ඉලක්කම වූ 5 වර්ග කරන්න. 5 x 5 = 25
  • එය දෙවන ඉලක්කම වූ 4ට එකතු කරන්න. 25 + 4 = 29
  • මෙය උත්තරයේ මුල් කොටසයි. 2 9 _ _
  • දෙවන ඉලක්කම වූ 4, වර්ග කරන්න. 4 x 4 = 16
  • මෙය තනි ඉලක්කමක් වුවහොත් ඉලක්කම් දෙකක සංඛ්‍යාවක් ලෙස ද නැතහොත් ඉලක්කම් දෙක ද අවසාන කොටස සේ ලියන්න.
    2 9 1 6
  • උත්තරය 2 9 1 6
    වේ.

 
 

දෙවන උදාහරණය : 52හි වර්ගය සෙවීම

  • පළමුව මුල් ඉලක්කම වූ 5 වර්ග කරන්න. 5 x 5 = 25
  • එය දෙවන ඉලක්කම වූ 2ට එකතු කරන්න. 25 + 2 = 27
  • මෙය උත්තරයේ මුල් කොටසයි. 2 7 _ _
  • දෙවන ඉලක්කම වූ 2, වර්ග කරන්න. 2 x 2 = 4
  • මෙය තනි ඉලක්කමක් වුවහොත් ඉලක්කම් දෙකක සංඛ්‍යාවක් ලෙස ද නැතහොත් ඉලක්කම් දෙක ද අවසාන කොටස සේ ලියන්න.
    2 7 0 4
  • උත්තරය 2 7 0 4
    වේ.

 
 

  

This entry was posted in 05. කෙටි ක්‍රම, සිංහල. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s