MS Excel හි Functions

Microsoft Excel වල Functions සෑහෙන ගණනක්, ඒ කියන්නෙ 300කට වඩා තියෙනවා. මේ එක් එක් Function එකකින් කෙරෙන සුවිශේෂ වැඩක් තියෙනවා. ඒ හන්දා පුළුවන් තරමක් Functions දැන ගන්න එකෙන් වෙන්නෙ හුඟාක් ලොකු පරාසයක ගැටළු විසඳීම සඳහා Excel පාවිච්චි කළ හැකි වීමයි.

පහුගිය වතාවක අපේ ආයතනයෙ තිබුණු නව මස් පූර්ණ කාලීන ඩිප්ලෝමාවක සිසුන් සඳහා අපි Excel Functions 200කට වඩා (මගෙ මතකෙ හැටියට 202ක්) කියලා දුන්නා, උදාහරණ සහිතව.අපි මේ ලිපි පෙළින් උත්සාහ දරමු, පුළුවන් තරමක් Excel වල Features හා Functions ඉගෙන ගන්න, උදාහරණ සහිතව.

This entry was posted in 07. Spreadsheets, සිංහල and tagged , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s