Spreadsheets ගැන

මම හිතුවා Spreadsheets ගැන, විශේෂයෙන් අද හුඟාක් ජනප්‍රිය වෙකා තියෙන Microsoft Excel හා Open Office Calc ගැන, ඒවායින් කරන්න පුළුවන් වැඩ ගැන වගේම Spreadsheet එකක් පාවිච්චි කරද්දි අප පරෙස්සම් විය යුතු හා දැන ගත යුතු කරුණු ගැන අළුත් මාතෘකාවක් ඔස්සේ කතා කරන්න.

Open Office Calc

Open Office Calc

ඒ එක්කම මම සාමාන්‍යයෙන් ප්‍රේම කරන්නෙ Spreadsheets වලට. මට මොන ගැටළුවක්, අවශ්‍යතාවයක් ආවත් මම ඉස්සෙල්ලාම කරන්නෙ ඒක Spreadsheet එකකින් විසඳන්න පුළුවන් ද කියල බලන එක. තමන් ප්‍රේම කරන දෙයක් ගැන කතා කරන එක හොඳයි නෙ.

This entry was posted in 07. Spreadsheets, සිංහල and tagged , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s