Monthly Archives: May 2010

මේ ප්‍රාර්ථනා යුගලයන් එකතු වුණොත් ?

අපට කේන්ති ගිය වෙලාවට කොච්චර නම් හිතෙන්න ඇද්ද ඒ කේන්තිය නිවා දමන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් කියල. අපට කඩෙන් කන වාරයක් වාරයක් ගානෙ හිතෙනව නේද අම්ම වගෙ උයල කටට අහට කෑම ටිකක් දෙන්න කෙනෙක් හිටියොත් හොඳයි කියල. පාළුට ගිය වත්ත … Continue reading

Posted in 11. Duality, සිංහල | 6 Comments

වියමන ලස්සණ වුණොත් ?

හුඟාක් වෙලාවට අපි කේක් එකක් ගන්න තෝරද්දි ඒකෙ ලස්සණ දිහයි බලන්නෙ. ඒ වගේම තමන්ගෙ ජීවන සහකරු හරි සහකාරිය හරි තෝරද්දිත් මුලටම එන කාරණේ වෙන්නෙ මතුපිට. මේ වගෙ ජීවිතේ හැම අවස්ථාවකදීම අපි ඉස්සෙල්ලම බලන්නෙ රැපින් එක මිසක් මදේ නෙවෙයි. සමහර විට … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, සිංහල | 2 Comments

Can you solve this ?

This again is a nice e-mail received yesterday. The Question : Prove that (2/10) = 2. 1. The At Student “This is out of Syllabus.” 2. The Commerce Student “This is Wrong.” 3. The Medical Student “It is Strange. How … Continue reading

Posted in 19. Nice e-mails I got | 2 Comments

පුංචි ඉල්ලීමක්

අපි හැමෝම දන්නවා සයිබර් අවකාශයේ බ්ලොග්, විශේෂයෙන් සිංහල බ්ලොග් කියවන්නන් ඉතාම අඩු බව. ඒ වගේමයි කියවන අයගෙන් ඉතා අඩු ප්‍රතිශතයකුයි කියවන ඒවාට Comment එකක් දාන්නේ. ඊටත් අඩු පිරිසකුයි තමන්ගෙම බ්ලොග් එකක් නඩත්තු කරන්නේ. බ්ලොග් කියවන අය වැඩි වෙන තරමට බ්ලොග් … Continue reading

Posted in 04. හැඟීම්, 21. පටන් ගනිමු ද ? කරල බලමු ද ?, සිංහල | 19 Comments

විශිෂ්ඨයෙකු වීමේ තුන්වන පියවර සඳහා උදාහරණ

අප විශිෂ්ඨයෙකු වීමට බලාපොරොත්තු වන්නේ ගණිතය විෂයයෙන් නම් ගණිතය ගැන කිසිදු වෑදි දෙයක් කිරීමට කීමා හෝ සිතීමට අප ලජ්ජා විය යුතුයි. ගණිතය ඉගෙන ගෙන පලක් නැත, ගණිතය ඉගෙන ගැනීම අතිශයින් දුෂ්කරය, ගණිතය ප්‍රායෝගිකව භාවිතා කළ හැකි විෂයයක් නොවේ වැනි ආකල්ප … Continue reading

Posted in 18. විශිෂ්ඨයෙකු වීමට මඟ, සිංහල | Leave a comment

විශිෂ්ඨයෙකු වීමේ තුන්වන පියවර

අප මුලින්ම අප තෝරා ගත් ඉලක්කයට අසීමිතව ආදරය හෝ ගෞරව කරන්නට පටන් ගත් බවත් ඊළඟට ඒ පිළිබඳව නිශ්චිත දැඩි ස්ථාවරයකට එලඹුනු බවත් ඔබට මතක ඇති. ඊළඟට ඔබ විසින් කළ යුතුව ඇත්තේ ඔබ ගත් තීරණයට එරෙහිවි, ඔබ තෝරා ගත් ඉලක්කයට එරෙහිව, … Continue reading

Posted in 18. විශිෂ්ඨයෙකු වීමට මඟ, සිංහල | 1 Comment

අනුන්ට ඇඟිල්ල දික් කරන්න එපා

අපි හුඟාක් වෙලාවට කරන දෙයක් තමයි, අනුන්ගෙ වැරදිවලට ඇඟිල්ල දික් කරන එක. ඒත් බෞද්ධයො හැටියට මං නම් හිතන්නෙ ඉස්සෙල්ලාම අපි තම තමන්ගෙ වැරදි හොයල ඒව හදා ගන්න මහන්සි වුණොත් හොඳයි. ප්‍රේරණය කියන මූලධර්මය සමාජයෙදිත් ඉතාමත්ම හොඳට වැඩ කරනවා. යම් කෙනෙක් … Continue reading

Posted in 04. හැඟීම්, 21. පටන් ගනිමු ද ? කරල බලමු ද ?, සිංහල | Leave a comment

විශිෂ්ඨයෙකු වීමේ දෙවන පියවර

අපි මුලින්ම අප තෝරා ගත් ඉලක්කයට අසීමිතව ආදරය හා ගෞරව කරන්න පටන් ගත් බව ඔබට මතක ඇති. ඊළඟට ඔබ විසින් කළ යුතුව ඇත්තේ ඔබ විසින් තෝරා ගත් ඉලක්කයෙහි විශිෂ්ඨයෙකු බවට පත් වීමට ඔබ ගත් තීරණය නිශ්චිත කර ගැනීමයි. සමහර විට … Continue reading

Posted in 18. විශිෂ්ඨයෙකු වීමට මඟ, සිංහල | 5 Comments

සිතට සවන් දිම හා සිත සමඟ සාකච්ඡා කිරීම

මේ මම ටික කාලයකට ඉස්සර රූපවාහිනියෙ ධර්ම දේශණයකින් අසා දැනගත් කාරණාවක්. මම හිතන්නෙ ඒ ධර්ම දේශණාව කළේ එක්කෝ බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ. එහෙමත් නැත්නම් ලිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ. බණ ටික අමෘතයට වඩා ඉහළයි. පහත දැක්වෙන්නෙ ඒ ධර්ම දේශණයෙ සාරාංශයයි. මහා … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, 17. චිත්ත ධර්ම විද්‍යාව මගේ ඇසින්, සිංහල | 1 Comment

හිතෙන් වැඩ ගැනීම – සිව්වන ක්‍රමය

මේ වෙනකොට අපි දන්නව හිතෙන් වැඩ ගන්නා විධි තුනක්. පළවෙනි ක්‍රමය කෙටි වාක්‍යයක් හිතට කා වැදීම මඟින්. දෙවෙනි ක්‍රමය අවසාන ප්‍රතිඵලයට සම්බන්ධ රූපයක් සිතට කැවීම මඟින්. තුන්වන ක්‍රමය අවසාන ප්‍රතිඵලය චිත්‍රපටයක් සේ සිතෙන් නැරඹීම මඟින්. අද ඉගෙන ගන්න යන්නෙ සිව්වන … Continue reading

Posted in 17. චිත්ත ධර්ම විද්‍යාව මගේ ඇසින්, සිංහල | 6 Comments

ඔක්කොම කියල ඉවර වුණොත් ?

මම කලින් ලිපියක විස්තර කළ “හරි පුදුම ඉස්කෝලෙ” පොතේ ටොට්ටෝ චාං යනව අළුත් ඉස්කෝලෙකට. ඒ ඉස්කෝලෙ තියෙන්නෙ කෝච්චි පෙට්ටි දෙකක් ඇතුළෙ. මේ ටොට්ටෝ චාං යන ගමන් අම්මගෙන් අහනව ඇයි එයාට ප්‍රින්සිපල් වෙනුවට ස්ටේෂන් මාස්ටර් කියල නොකියන්නෙ කියල. ඉතින් මේ ප්‍රින්සිපල් … Continue reading

Posted in 04. හැඟීම්, සිංහල | 7 Comments

ආයෙත් තෙන්නකෝන් මැඩම් හමුවෙන්නට ගිය කතාව

මගෙ යාළුවෙක් ඉන්නව යොහාන් කියල. පුංචි පන්තිවල ඉඳන් එකට ඉගෙන ගත්තෙ. මේ ළඟදි කතා වුණා දෙන්නත් එක්කම තෙන්නකෝන් මැඩම් බලන්න යන්න. මේ මැඩම් තමයි මගෙ හතරෙ පන්තියෙ ටීචර්. අපි දෙන්නම ගියා එහෙ. ටීචර් අපි දෙන්නව අඳුන ගත්ත. ටීචර්ට ඩ්දැන් වයස … Continue reading

Posted in 14. මට මතකයි, සිංහල | Leave a comment

දුක

අපි උපදින්නෙ අඬාගෙන. ඊළඟට බඩගිනි උණාම, මදුරුවෙක් විද්දම අඬනව. ඊට පස්සෙ ලෙඩ උණාම, උණ බඩේ ගාය හැදුනාම අන්ඩනව. ටිකක් ලොකු උණහම ඉස්කෝලෙ යන්න බෑ කියල අඬනව. පන්තියෙ ටීචර් බැන්නහම අඬනව. යාළුවො තරහ වුණහම අඬනව. දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් ගුටි කෑවහම අඬනව. ඊටත් … Continue reading

Posted in 04. හැඟීම්, සිංහල | 4 Comments

මූණු ගොඩක් එක්ක යුද්ධ කරන අය

අද වාගෙ සංකීර්ණ සමාජයක ඉන්න ඕනෙ කෙනෙකුට, ඒ කෙනා පිරිමි කෙනෙක් වුණත් ගෑණු කෙනෙක් වුණත්, මූණු (facets) ගොඩක් තියෙනවා. මෙයින් එක මූණක් පරිසරයට ඉතාමත්ම ආදරය කරන මූණක් වෙන්න පුළුවන්. ඒ ගමන් පරිසරය විනාශ කරන මූණකුත් තියෙන්න බැරි නෑ. ඒ මොකද … Continue reading

Posted in 11. Duality, සිංහල | 3 Comments

සංවේදී ලේඛකයෝ

මම දැනට කියවල තියෙන හැම බ්ලොග් එකකම බොහෝ ලිපි හුඟාක් සංවේදියි. ඒවා ලියන්නෙ පිරිමි වුණත් ගෑණු වුණත්. මට ලොකු ප්‍රශ්ණයක් තියෙනවා මේ ගැන. අපි මොහොතකට හිතමු මේ අතිශය සංවේදී සටහන් ලියන්නෙ පිරිමි අය කියල. සමාජයෙ කතාවක් තියෙනවනෙ, මතයක් තියෙනවන් සංවේදී … Continue reading

Posted in 11. Duality, සිංහල | 2 Comments

C සඳහා උදාහරණ – 13

කලින් විදියටම, අපට අවශ්‍ය කලින් X අගයෙන් 4 ක් අඩු කරන්න නම් X -=4 ; ලෙසත් කලින් X අගය 7න් ගුණ කළ යුතු විට X = *= 7; ලෙසත් කලින් X අගය 8න් බෙදිය යුතු අවස්ථාවක X /=8; ලෙසත් ලියන්න … Continue reading

Posted in 16. C++, සිංහල | Tagged , | 2 Comments

C සඳහා උදාහරණ – 12

දැන් අපි ඔක්කොම Arithmetical Operators ඉගෙන ගෙන ඉවරයි. ඒ එක්කම දන්නෙම නැතුව අපි Assignment Operator කියන එකත් ඉගෙන ගත්තා. Assignment Operator කියන්නෙ සමාන ලකුණටයි. ඊළඟට අපට ඉගෙන ගන්න තුයෙන්නෙ මේ Arithmetical Operators හා Assignment Operator එක සම්බන්ධ වී හැදෙන වර්ගයයි. … Continue reading

Posted in 16. C++, සිංහල | Tagged , | 3 Comments

පුදුම වර දෙකක් ! !

එක් දිනක් එක් මිනිසෙක් පැස්බරෙකු සමඟ හෝටලයකට ඇතුළු විය. “මට ඉඳිආප්ප විස්සකුයි කුකුළු මස් කරියකුයි ගේනවා.” ඔහු ඇනවුම් කළේය. පැස්බරා ද “මටත් ඒකමයි. ” කීය. වේටර් ගාස්තුව කී විට පසුම්බියෙන් මුදල් ඇද ඔහු එය හරියටම ගෙවීය. දිනපතා මෙසේ ඔහු සෑම … Continue reading

Posted in 20. රස කතා, සිංහල | 6 Comments

ගෙයක වහළයයි බිත්තියි පොළවයි නැති වුණොත් ?

ගෙයක් වුණහම ඒකට වහළයක් තියෙනවා. හරියට අපේ ඉහළින් ඉඳන් අපේ දුක සැප බලන දෙමව්පියෝ වගෙ. දෙමව්පියො නැති වුණහම හරියට ඒ වහළයක් නැති ගෙයක් වගෙ. සමහර ත්‍රි රෝද රථවල “ජීවිතේ මල් – අම්ම ඉන්න කල්” කියල ගහගෙන යන්නෙ ඒ හන්ද වෙන්න … Continue reading

Posted in 04. හැඟීම්, සිංහල | 9 Comments

ගෝසිංග සාල වනයේ ප්‍රශ්ණයක්

මං ඊයෙ පෙරේද ගියා නැදිමාලෙ තියෙන බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානෙට. එඊකට ගියහම ආයෙත් එන්න හිතෙන්නෙ නෑ. එක එක මාතෘකාවල පොත්. යම්කිසි බෞද්ධයෙකුට තමන්ගෙ කැමැත්තෙ හැටියට පොතක් තෝරා ගන්න පුළුවන්. මං එතනින් ගත්තා මජ්ඣිම නිකායෙ පළමු කොටස. ඒකෙ මං කියවන්න කැමතිම සූත්‍රයක් … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, සිංහල | 7 Comments