උස්මිටිකම්

මං හිතන්නෙ Blogs ලිවීමේදි හෝ ඒවාට Comments දැමීමේදී කිසිදු උස්මිටිකමක් අදාල නොවන බවයි. මේ Blog එක දැම්මෙ කවුද, එයාගෙ Qualifications මොනවද, එයා යම් යම් ක්ෂේත්‍රවල කොච්චර අත්දැකීම් ලබල තියෙනවද, මට මේ Blog එකට Comment එකක් දැමීමට තියෙන සුදුසුකම මොකක්ද වාගෙ දේවල් වැඩකට නැති විකාර.

ඒ එක්කම මං හිතන්නෙ සිග්මන් ෆ්‍රොයිඩ් කියල තියෙන හැටියට ඔය Inferior Complex එක වහාම බෙහෙත් ගත යුතු රෝගයක්. පත්තරේකට ලියද්දි හරි රූපවාහිනී වැඩ සටහනකට පෙනී හිටිද්දි හරි ඒ පත්තරය හෝ වැඩ සටහන භාර අයගෙ අවශ්‍යතාවයටයි පුද්ගලයින් ඒවාට සම්බන්ධ කර ගන්නෙ. ඒත් Blogs කියන්නෙ තමාට කීමට අවශ්‍ය දේ නොපැකිල කිසිවෙකුට බිය නොවි කීමයි. අපි දැන්වත් මේ සත්‍යය තේරුම් ගනිමු ද ?

This entry was posted in 04. හැඟීම්, සිංහල and tagged . Bookmark the permalink.

2 Responses to උස්මිටිකම්

  1. danuka says:

    නොපැකිලිව කියන්න පුලුවන් උනාට ඒ කියන දේ සමාජ විරෝධීනම්, සංස්කෘතියට පටහැනීනම්, එයින් යම්කිසි චරිතයක් විවේචනය කරයි නම් එතන පොඩි ගැටලුවක් තියනවා නේද??? හිතෙන හැම දෙයක්ම දාන්න බෑනෙ. මට හිතෙන හැටියට ඒවටත් සීමා මායිම් තියනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s