සිංග්ලිෂ්

අපට වරු ගාණක් බස් හෝල්ට් එකේ ඉඳලා ආපු බස් එකේ යාන්තම් ෆුට්බෝඩ් එකේ එල්ලිලා කොන්දොස්තරගෙන් ටිකට් එකක් අරන් යාන්තම් හම්බ වෙච්ච සීට් එකේ වාඩි වෙලා ඊළඟ හෝල්ට් එකෙන් බහින්න ඕනෙ හන්ද බෙල් එක ඇදලා බස් එකෙන් පනින්න ගිය වෙලාවෙ නර්ස් නෝනා කෙනෙක් එළවගෙන ආපු කාර් එකේ නොහැපි පේමන්ට් එකට පැන ගන්න හොඳ නම් සර්වලෝක පූට්ටුව (Universal Joint) ගැන හරි හිම කිරම (Ice Cream) ගැන හරි වද වෙන්න ඕනෙද ?

This entry was posted in 04. හැඟීම්, සිංහල and tagged . Bookmark the permalink.

8 Responses to සිංග්ලිෂ්

  1. කී දේ තේරුම්ගන්න දෙවරක් කියවන්න සිදුවුනා. ලොකු කතාවක් රසවත්ව කෙටියෙන් ලියා ඇති අපූරුව!

  2. Freedom says:

    අපූරැ කතාවක්නෙ!

  3. danuka says:

    බලගෙන යද්දි අපි කථා කරන්නෙ සිංග්ලිෂ් නෙ… සර් මේකේ “එළව්ගෙන” එකට “ඩෙළවගෙන” කියලා ටයිප් වෙලා තියෙන්නෙ

  4. දනුක says:

    මම Proof Reading කරනවා. ඒත් සර් මගෙ අලුත් Blog එකට යන්නෑ ……………..ඒකට යන්නෙ මම විතරයි………..😥😥😥😥😥😥😥😥😥😥

    • kumudupinto says:

      මම Comments නෑ කියල අහ ගත්ත හොඳවෑයින් ටිකක්. එයින් ටිකක් ඕනෙද ?

    • kumudupinto says:

      මම දැන් දවසකට Posts 10ක් 15ක් දානවා. ඒක හන්ද වෙන Blogs වලට යන්න වෙලාවක් නෑ. තරහ වෙන්න නම් එපා.

  5. දනුක says:

    කමක් නෑ එහෙනම්😥😦

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s