හොඳින් සිනාසෙනු – ඇඳුම් නාල්ලනු

බොහෝ කාලයකට ඉහත දී, හැටේ දශකයේ මුල් භාගයේදී,මගේ හිතේ හැටියට අරිසෙන් අහුබුදු ශූරීන් විසින් පුවත්පතකට ලියැවුණු ලිපියක කතා සාරය දක්වන්නට කැමතියි.

එක් දිනයෙක හදිසියේ අවට ඒකාලෝක කරමින් යම් පුද්ගායකු තමා ඉදිරියේ ප්‍රාදූර්භූත වූ බවත්, ඒ දෙවියකු බව තේරුම් ගත් තමා “දෙවියන් දුටු විට හොඳින් සිනාසෙනු – ඇඳුම් නාල්ලනු” යන කියමන සිහි කර හොඳින් සිනාසුනු බවත්, ඒ දෙවියා තමා මෙතේ බෝසතුන් බව පවසා, තමා මීට පෙර ලෝකයට විත් ආදරය ගැන දහමක් දෙසූ බවත්, අතීතයේ කළ කර්මයක් විපාක දීම් වශයෙන් තමා හට ඒ ජීවිතයෙන් ඉක්මනින් සමු ගැනීමට සිදු වූ බවත් පවසා සිටි බවත් ලිපියේ සඳහන් විය.

ඒ ලිපිය අවසන් කොට තිබුණේ ගරු මර්සලීන් ජයකොඩි පියතුමාගේ කවියකනි. මට මතක හැටියට එහි පද දෙකක් පමණක් දක්වන්නම්.

“ආදරය යි ආගම යනු සිතේ තියා
මල් ගෙන පුදමු ඒ ආගම ලොවේ සොයා”

This entry was posted in 12. දෙවියනි ඔබ කොහිද ?, සිංහල and tagged . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s