මම විෂ්ණු වෙමි.

බොහෝ කාලයකට ඉස්සර මම හිතන්නෙ 1975, 1976 පමණ ඉරණම කියන ජ්‍යොතිෂ පත්තරේ “මම විෂ්ණු වෙමි” යන නමින් (මට මතක එහෙමයී.) බොහෝම වෙනස් ලිපියක් පළ වෙලා තිබුණ. ඒ ලිපිය ලියල තිබුණෙ ඒ කාලෙ ඒ පත්තරේ කර්තෘ වෙලා හිටි සුමනදාස සමරසිංහ කියන මහත්තයා. ආගම් බොහෝ ගණනක් හදාරල අවසානයේ ඒ මහත්තයා “චිත්ත ධර්ම විද්‍යා සංවිධානය” කියල අපූරු සංවිධානයක් බිහි කළා. පස්සෙ චිත්ත ධර්ම විද්‍යා කියල පත්තරේකුත් ප්‍රකාශයට පත් කළා. පුළුවන්කමක් ඇතොත් ඒ පත්තර ටිකක් හොයාගෙන කියවන්න. ඒ අදහස් හරිම සාරයි.

This entry was posted in 12. දෙවියනි ඔබ කොහිද ?, 17. චිත්ත ධර්ම විද්‍යාව මගේ ඇසින්, සිංහල. Bookmark the permalink.

4 Responses to මම විෂ්ණු වෙමි.

  1. ashan says:

    අරුණි ශපීරෝ වෙතින් කියන බ්ලොග් එක ලියන්නෙ සුමනදාස සමරසිංහ මහතාගේ දියනිය
    http://arunishapiro.wordpress.com/2009/07/28/hello-world/#comments

    • kumudupinto says:

      දැන ගන්නට ලැබීම ගැන සතුටුයි. මම Blog එකට ගිහින් බලන්නම්.

  2. arunishapiro says:

    අශාන්ගේ ප්‍රතිචාරය දැක ඔබගේ සටහන් බලන්නට ආවෙමි. හොඳට හුරු පුරුදු නමක් සහ නම හා සිහිවෙන මුහුණක් ද අතීත මතකයන් වෙතින් සිතට නැ‍ඟේ. බ්ලොග් අඩවිය ද ඉතා සාරවත් නිසා නැවතත් පැමිණ කියවන්නට ද අදහස් කරමි. ජය! -අරුණි

    • kumudupinto says:

      අගය කිරීම ගැන ස්තුතියි.

      අමතක වෙන්න හේතුවක් තියෙන්න බෑ. පළමු සම්මන්ත්‍රණයේදි මල් නොආ ගසකින් මල් ගත්ත හැටියි අපස්මාර රෝගය සුවපත් කර ගත්ත හැටි යි කිව්වෙ මම යි. ඒ සම්මන්ත්‍රණයේදි සුමේධ උඩවත්තගේ මහත්මය ත් කතාවක් කළා. අදටත් මා ළඟ ඡායාරූප තියෙනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s