ඝර්ෂණයට මුහුණ දීම – පස්වන අභ්‍යාසය

පාවහන් නොමැතිව වත්තේ බොරළු පොළවේ ඇවිද ගෙන යාමේදී දැනෙන අපහසුවත්, ගේ ඇතුළේ සිමෙන්ති පොළවේ ඇවිද යාමේදී දැනෙන පහසුවත් සංසන්දනාත්මකව විඳීමට උගන්වන්න. එසේම විවිධ පාවහන් අර්ග අනුව එය පහසුවක් හෝ අපහසුවක් වන බව ත් දරුවාට තේරුම් කරන්න.

වත්තේ ඇවිදීමේදී ඇතිවන අපහසුව මඟ හැරීමට ඇති හොඳම ක්‍රමය වත්තේ ඇවිදීම නතර කිරීම නොව පාවහන් පැළඳ වත්තේ ඇවිදීම බව දරුවාට වටහා දෙන්න.

This entry was posted in 03. වත්මන්/අනාගත දෙමාපියන්ට, සිංහල and tagged . Bookmark the permalink.

One Response to ඝර්ෂණයට මුහුණ දීම – පස්වන අභ්‍යාසය

  1. indika kumara says:

    අපි පුන්චි කාලෙ කවුරුත් ඕව කියල දුන්නෙ නෑ ඒ නිසා මට පුලුවනි සෙරෙප්පු නැතිව පාරෙ ඇවිදින්න….අපේ ගමේ සමහරු උත්සව අවස්ථාවකදි ඇරෙන්න සෙරෙප්පු දමන්නෙම නෑ…..ටිකක් කකුල පුරුදු උනාම…සෙරෙප්පු දමල ඇවිදින එක මහ වදයක් විදිහට පේනවා….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s