පොඩ්ඩන්ට C++

අපේ ආයතනය මෙයට වසර කිහිපයකට පෙර අපූරු දෙයක් පටන් ගත්තා. ඒ තමයි පොඩ්ඩන්ට C++ කියන පරිගණක භාෂාව ඉගැන්වීම. Turbo C++ කියන මෘදුකාංගය භාවිතා කරලයි මේ වැඩේ කළේ. හැබැයි මෙහිදී අපි ඉගැන්වුවේ C++ වලින් නොයෙක් හැඩතල ඇඳීම හා ඒවා සජීවීකරණය කිරීම වාගෙ දේවල්. පොඩ්ඩෝ කොහොමත් කැමති වර්ණ එක්ක වැඩ කිරීමට නෙ. මිකට අපි සද්දෙත් එකතු කළා.

රේඛා හා වෘත්තත් ඒ වගේම බහු අස්‍රත් ඇඳීම වාගෙ ම ඒවා අහඹු අන්දමට හෝ රටාවකට චලනය කිරීමත් මේ සිසු සිසුවියන් අපූරුවට කළා. ඒත් තවමත් C++ හැඳින්වෙන්නෙ සුපිරි මොළවලට පමණක් දිරවන පරිගණක භාෂාවක් හැටියටයි. මොන තරම් වැරදි වැඩක් ද ?

This entry was posted in 15. අපේ ආයතනය and tagged . Bookmark the permalink.

10 Responses to පොඩ්ඩන්ට C++

  1. ගීතික says:

    Turbo C++ දාගෙන මාත් බලන් ඉන්නව ඉගෙන ගන්න ටිකක් ඒ මෘදුකාංගය භාවිතා කරන විධිය කියල දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා………………….

    • kumudupinto says:

      හොඳයි. C++ නමින් අළුත් Category එකක් ඇරල වැඩේ පටන් ගන්නම් කො අද හෙටම.

  2. Wathsala Vithanage says:

    Turbo C++ is dead. It is good if you use GNU compiler suite’s C++ (g++). It is available for Windows, Linux and Mac. Most universities use g++ to teach C++.

    • kumudupinto says:

      Question is Wathsala, as a learning tool, Turbo C++ is good. This will be just for the sake of learning. Second point is Graphics in Turbo C++ is extremely easy. I can start gcc as well if the crowd requires that. But my preference is Turbo C++.

      • Wathsala Vithanage says:

        May be you are right (I have only used gcc and g++). But if you use libncurses with gcc or g++ then you can do amazing graphics on command line. You can find an image here which demonstrates capabilities of libncurses very well (this image shows an MP3 player running on Linux terminal). Here is the link to wikipedia page dedicated for ncurses.

  3. ගීතික says:

    එහෙම නම් හොද එකක් බලල පටන් ගනිමු. මේ ‍ගැන ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න ඕනි තරම් සයිට් තිබුනත් සරලම දේවල් නොදන්න අයට අමාරුයි.

  4. risenfall says:

    ළමුන්ට සරලව C++ සිංහලෙන් ඉගැන්වීම නම් හොඳ වැඩක්.

    මම හිතන විදිහට Pascal තමයි පහසුවෙන් ම අවබෝධ කරගන්න පුලුවන්.

    • kumudupinto says:

      ගැටළුව තියෙන්නෙ අළුත් පරිගණකවල Turbo Pascal හි එක් Unit එකක් වැඩ කරන්නෙ නෑ.

  5. risenfall says:

    Free Pascal http://www.freepascal.org/ කියල version එකක් තියෙනව.
    මම පොඩි උත්සාහයක් කරනව පොඩි ලමයෙකුට Pascal උගන්වන්න Free Pascal බාවිතාකරල.

    C++ හරි Pascal හාර උගන්වන්න තියෙන ලොකම බාදකය තමයි සිංහලෙන් ලියවුනු ලිපි අඩු කම.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s