gcc හා g++

අපි Ubuntu උඩ C ගැන ඉගෙන ගන්න යනවා නම් අප ඉගෙන ගත යුතු මෘදුකාංග එහෙමත් නැත්නම් පරිගණක භාෂා 2ක් තියෙනවා. එකක් තමයි gcc. අනෙක g++. gcc සමක වෙන්නෙ C කියන පරිගණක භාෂාවට වන අතර g++ සමක වෙන්නෙ C++ කියන පරිගණක භාෂාවටයි. අපි මුලින් gcc වලින් මේ අභ්‍යාසය පටන් ගනිමු.

කොහොම වෙතත් මේ වැඩේ පටන් ගන්න කලින් තමන්ගෙ පරිගණකයට අළුත් Partition එකක් හදලා Ubuntu එහෙම දා ගෙන හිටියොත් නේද හොඳ ? ඒ එක්කම gcc හා g++ කියන මෘදුකාංග දෙකත් install කර ගත්තොත් අපට ලෙහෙසි වෙයි. මම හිතන්නෙ Ubuntu install කරන කොටම gcc නම් install වෙනවා.

ඒ එක්කම තවත් දෙයක්. Ubuntu install කර ගන්නේ නැතුව මේ වැඩේ කරන්නත් පුළුවන්. Windows උඩ MinGW යන නමින් ඇති මෘදුකාංගය install කර ගන්න. (SourceForge වල හොයා ගන්න පුළුවන් වෙයි. ඕන්න මං ලින්ක් එකත් දුන්නා.) ඊළඟට අපට Windows උඩ ඉඳගෙනම gcc programs කරල බලන්න පුළුවන් වෙයි.

එහෙම නම් ඊළඟ ලිපිය gcc ඉගෙන ගැනීම සඳහා වැටෙන පළමු ලිපිය වෙයි.

This entry was posted in 16. C++, සිංහල. Bookmark the permalink.

4 Responses to gcc හා g++

  1. indika kumaara says:

    8.10 ඉන්ට්‍රෙපෙඩ් වලදි අයි බස් වැඩකරන්නෙ නෑ මට සමහර සිOහල අකුරු හරියට පෙන්නෙ නෑ….සෝස්ෆෝජ් එකේ ලින්ක් එක ටයිප් කලත් කැනොට් ෆයින්ඩ් ලොකේශන් කියල ටර්මිනල් ඒකෙ වැටෙනව….මගෙ පෙන්ටියම් 3 මැසින් එකෙ වෙන උබන්ටුවක් හරියට වැඩකරන්නෙ නෑ…

  2. kumudupinto says:

    ඔබට විසඳුම් කිහිපයක් ම ඇත. පළමුවැන්න, Turbo C++ භාවිතා කිරීමයි. දෙවැන්න SourceForge වලින් දෙන Folders ටික ZIP ආකාරයෙන් හෝ කාගෙන් හරි ලබා ගැනීමයි.

  3. අමිල says:

    gcc කියන්නේ turbo c වගේ මෘදුකාංගයක්ද නැත්නම් C ​වගේ භාෂාවක්ද?

    • kumudupinto says:

      භාෂා අයිති වෙන්නෙත් මෘදුකාංගවලට. Turbo C කියන්නෙත් gcc කියන්නෙත් C වල එකිනෙකට වෙනස් ආකාර.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s