අපි මෙතේ බුදුන් එන තෙක් බලා සිටිමු ද ?

අපි දැන් ඉනෙ ගෞතම බුදුහාමුදුරුවන්ගෙ සාසනේ. පොතේ හැටියටත් තවම සාසනේ තියෙනවා. තවම ඕනෑ කෙනෙකුට පුළුවනි සෝවාන් වෙන්න. බුදුහාමුදුරුවො කිසි තැනක දේශනා කරල නෑ, මගෙ සාසනේ තිබුනට මාර්ග ඵලවලට පත් වෙන්න බෑ කියල. ඒ වෙනුවට සතිපට්ඨාන සූත්‍රයෙ දේශනා කරල තියෙන්නෙ, “මහණෙනි, මේ සතිපට්ඨානය සත් අවුරුද්දක් නොවේ, සත් දිනක් හරියට වැඩුවත් කෙනෙකුට මාර්ග ඵලවලට පත් වෙන්න පුළුවන්.” කියලයි.

මේ ඔක්කොම ටික ඉතා හොඳින් දන්න අපේ හාමුදුරුවරු දානෙට වැඩලා දන් එහෙම වළඳලා අප ලවා ප්‍රාර්ථනා කරවන්නෙ කොහොමද ? දෙව් මිනිස් සැප කෙලවර මෙතේ බුදුන් දැක නිවන් දකීවා කියලයි.

උන්නාන්සේලා හිතාගෙන වත් ද ගෞතම බුදුරජාණන් වහන්සේගෙ ශාසනය ඉවරයි කියල. ඒව කොහෙද ?

මේ මට උත්තම සාදු කියලා දුන් තවත් පාඩමක්.

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

One Response to අපි මෙතේ බුදුන් එන තෙක් බලා සිටිමු ද ?

  1. මුදිතා says:

    ඒක ඇත්ත. එකතු කරගත්ත පිං ටික දිව්‍ය ලෝකේ ගිහින් ඉවර කරගත්තන්න ඕනෙ නෑනේ. අපායෙ යන වැඩ නොකර, පිං රැස් කරගන්න පුළුවන් මනුස්ස භවයෙම ඉපදිලා, ඒ ඉන්නකල් හොඳින් ඉන්න ලැබිලා, හැකි ඉක්මණින් සසර ගමන කෙළවර කර ගන්න එක තමයි බෞද්ධ අපේ ප්‍රාර්ථනාව වෙන්න ඕනේ…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s