කඩින්කඩ දිවීම

අපි හරි හොඳ බෞද්ධයො. අපි හැම තිස්සෙම උත්සාහ කරන්නෙ සංසාරෙ කොට කර ගන්න. ඒත් අපි ඇත්තටම වැඩ කරන්නෙ ඒකට ද ?

අපේ සීයල ආච්චිල තරුණ කාලෙ ප්‍රේම කරන්න ඇති. ඊළඟට ඒගොලො විවාහ වුණා. ඊළඟට ඕනෙ දරුවන් හදන්න. ඒකත් වුණා කියමුකො. ඊළඟට ඕනෙ උන් ව විවාහ කරල දෙන්න. කොහොමින් කොහොමින් හරි ඒකත් කළා ය කියමුකො. තවම තණ්හාව අඩු වෙලා නෑ. ඊළඟට ඕනෙ උන් ගෙ මුණුපුරු මිණිපිරියො බලන්න. උන් ව ඉස්කෝලෙ එක්ක යන්න. ඊළඟට පුළුවන් නම් උන්වත් විවාහ කරල දෙනව බලන්න.

ඊළඟට ඒ ගොල්ලො ඒ වැඩේ අපේ දෙමව්පියන්ට බාර දෙනව. ඉතිරි ටික ඒ ගොල්ලො දුවනවා. අර වයසක අය කාපු රැග දැක දැක තමන්ගෙ පවුල් අවුල් බව දැන දැන තමන් විවාහ ජීවිතේ ගෙවන්නෙ දරුවො හන්ද ය කියල දැන දැන ඒ ගොල්ලො ඉතුරු ටික දුවනවා. ආච්චිල සීයල කරපු දේ ම ආයෙත් කරනවා.

ඊළඟ වාරෙ අපේ.

This entry was posted in 10. ප්‍රේමය, සිංහල. Bookmark the permalink.

One Response to කඩින්කඩ දිවීම

  1. අමිල says:

    සංවාදය ගෙනියන්නට කෙනෙක් නැතිවීම කණගාටුවකි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s