ඊශ්වර

උත්තම සාදු හුඟාක් වෙලාවට පිරිසත් එක්ක කතරගම යනවා. ඒ වගෙ වෙලාවට ඉස්සෙල්ලාම කිරි වෙහෙරට ගිහිල්ලා ඒ අසළ භාවනානුයෝගීව ඉන්නවා. දවසක් දෙකක් කිරි වෙහෙර අසළ නිදහසේ ගත කරලා එන ගමන් ඊශ්වර දේවාලයට යනවා. එතැන වාඩිවී විනාඩි කිහිපයක් භාවනානුයෝගීව ඉඳලයි ආපහු එන්න පිටත් වෙන්නෙ.

භාවනානුයෝගීව ඉන්නව මිසක් අපි වගෙ වඳින්න, පූජා වට්ටි තියන්න පඬුරු දාන්න යන්නෙ නෑ. එතුමා ඇතුළට ගියා. පත්කඩය දාලා බිම වාඩිවුණා. සමවතට සම වැදුණා. මොහොතක් හිටියා. නැඉට්ටා. ආපහු ආවා. එතුමා සමඟ ගිය පිරිසත් එහෙමයි.

ඒක නේද නිවැරදි බෞද්ධකම ?

This entry was posted in 02. මා දුටු බුදු දහම, 12. දෙවියනි ඔබ කොහිද ?, සිංහල. Bookmark the permalink.

3 Responses to ඊශ්වර

  1. Bandaraya says:

    උත්තම සාදු යනු බොහෝ උගත් පඬිරුවනක් වෙන්න ඕන.. නමුත් මගේ අදහස මේකයි.
    කිරි වෙහෙරට යාමනම් වරදක් නැති විය හැකියි..දේවාලෙට යාම නම් හරි මදි නේද… නියම බෞද්ධයෙක් නම් … [ඔබ කියන විදිහට ]

  2. kumudupinto says:

    දෙවියන්ට පින් දීමේ වරදක් නැහැ නේද ? අනෙක් අතට උත්තම සාදු කියන්නෙ මතු බුදු බව ප්‍රාර්ථනා කරගෙන යන කෙනෙක් කියලයි එතුමා කිට්ටුව හිටි අය කිව්වෙ. ඒ හන්දා එබඳු කෙනෙක් ළඟ දෙවියන්ට දෙන්න හුඟාක් පින් ඇති නෙ.

  3. උත්තම සාදු නැති උනාට පස්සෙ මේලිපිය ලියපු එක හොඳා නැත්නම් අපේ උන් උන්දැට භාවනාවක්වත් කරගන් දෙන් නෑ නිදහසේ….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s