පැය අටක සම්මුඛ පරීක්ෂණය

මට කියන්න බැරි වූ කතාවක් තියෙනවා. මම අමරාන් ආයතනයට ඉල්ලුම් කරද්දි යම් දවසක සම්මුඛ පරීක්ෂනේට උදේ 9ට එන්න කියල ලිපියක් ලැබුණා. මමත් වෙලාවටත් කලින් එතෙන්ට ගියා. ඒ කාලෙ ඒකෙ මව් ආයතනය තිබුණෙ බම්බලපිටියෙ ඩුප්ලිකේෂන් පාරෙ.

ආරියසිරි අරංගල්ලගේ මහත්මයා තමයි ඒකෙ අධිපති. ඒ මහත්මයා පැමිණ සම්මුඛ පරීක්ෂණය පටන් ගත්තා. ප්‍රශ්ණ අහනවා ප්‍රශ්ණ අහනවා ඉවරයක් නෑ. ඊළඟට දහවල් එක වෙද්දි මට පැයක විවේකයක් ලැබුණා දිවා ආහාරය ගැනීම සඳහා. ඊළඟට ආයෙත් සම්මුඛ පරීක්ෂණය පටන් ගත්තා. ඒක ඉවර වෙනකොට හවස හයයි !!

නරක නෑ නේද ?

This entry was posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල. Bookmark the permalink.

6 Responses to පැය අටක සම්මුඛ පරීක්ෂණය

  1. Naya says:

    අම්මෝ …!!

  2. ඈනොනිමස් says:

    INTERVIEW EKA MONAWA GENADA?

    • kumudupinto says:

      මම වඩ කළ ආයතන ගැන. සිංහල අධ්‍යාපනික පරිගණක වැඩ සටහන් ගැන. පරිගණක ක්ෂේත්‍රයෙ මගෙ සුදුසුකම් හා අත්දැකීම් ගැන, මා එහාට සම්බන්ධ වූ පසු කළ හැකි වැඩ ගැන. මේ වාගෙ නොයෙක් කරුණු කාරණා ගැන.

  3. පිස්සු හැදෙයි, ඔයාට ජොබ් එක ලැබුනද? නැත්තම් දවසක් අහකනෙ.😀

    • kumudupinto says:

      පළවෙනි කාරණේ මට ඒ රැකියාව ලැබුණා. දෙවෙනි කාරණේ ඔය ගැන ලියන්න හරි ඉතුරු වුණේ ඒ සිද්ධිය වුණු හන්ද නෙ.

  4. චරිත says:

    මම ඔබේ ලිපි දිනපතා කියවනවා. ඒවා විෂිශ්ඨයි. බොහෝ දේ ඉගෙනගත හැකියි. දිගටම ලියන්න. මිනිස් සිතේ හාස්කම් ජීවන අත්දැකීම් ආදිය. ඔබතුමාට ජය පතමි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s