C භාවිතා කිරීම අරඹන විට මුහුණ පාන ප්‍රශ්ණ

ඔබ C භාවිතා කිරීම අරඹන විට මුනුණ පෑමට ඉඩ ඇති ප්‍රධාන ප්‍රශ්ණ්ය ඔබ මීට පෙර කිසිම පරිගණක භාෂාවක් ඉගෙන ගෙන නොතිබීමයි. ඒත් මගේ ලිපි පෙල ඉතා සරල අන්දමින් අවශ්‍ය සියළු දේ පැහැදිලි කර දෙන බැවන් ඒ ගැන බිය විය යුතු නැහැ.

දෙවැන්න නම් Interface එකයි.ඔබ භාවිතා කිරීමට සූදානම් වන්නේ Turbo C++ නම් Interface එක යනු විශාල නිල් පාට කොටසක් හා ඉහළින් ඇති Menu එකයි. F10 එබූ විට Menu එක ක්‍රියාත්මක වන අතර පහළ කොටසේ කිසිවක් ටයිප් කිරීමට නොහැකි වේ. ESC එබූ විට Menu එක අක්‍රිය වන අතර පහළ කොටසේ තමන්ගේ පරිගණක වැඩ සටහන ටයිප් කළ හැකි වේ. කළ හැකි හොඳම දේ ESC ඔබා Menu එක අක්‍රිය කර ඉන්පසු දී ඇති වැඩ සටහන ටයිප් කර මවුසය මඟින් Menu එක පාවිච්චි කිරීමයි. එය භාවිතා කරන අන්දම පළමු පිපිවල පැහැදිලි කර ඇත.

භාවිතා කරන්නේ Ubuntu උඩ ඇති gcc හෝ Windows උඩ ඇති MinGW වල gcc නම්, ඔබට Interface එකක් නොලැබේ. කළ යුත්තේ Text Editor එකක් භාවිතා කර වැඩ සටහන ටයිප් කර ඉන්පසු System හෝ cmd වලින් එය Compile කර Run කිරීමයි.

ඊළඟ ප්‍රශ්ණය වනු ඇත්තේ Ubuntu install කර ගැනීමයි. එය මේ ලිපිය කියවන යම්කිසි Linux Expert කෙනෙක් Comment එකක් මඟින් ඒ ගැන විස්තර කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

This entry was posted in 16. C++, සිංහල. Bookmark the permalink.

6 Responses to C භාවිතා කිරීම අරඹන විට මුහුණ පාන ප්‍රශ්ණ

  1. ගීතික says:

    මේ ලිපි වලට අනෙක් ලිපි වල ලින්ක් පිලිවෙලකට එකතු කරනවා නම් වඩා හොදයි. මුල සිට කියවන කෙනෙක්ට එය වැදගත්.

    • kumudupinto says:

      ඉදිරියට බොහෝ ලිපි එකතු වීමට ඉඩ ඇති නිසා C++ category එකේ අනු පිලිවෙලින් කියවාගෙන යාම වඩා සුදුසු යි නේද ?

  2. ගීතික says:

    එතකොට පහල ඉදන් ඉහලට කියවගෙන යන්න වෙන්නෙ. ඒක අළුත් කෙනෙක් කලත් පාඩම සමග ඉදිරියට යන කෙනෙක්ට වැදගත් නෑ නේද? අනිත් දේ පළමු පාඩම දෙවෙනි පාඩම විධියට පාඩම් ඉදිරිපත් කරන කොට අතිරේක කියවීම් වලට ලිපි ලින් වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. මට හිතෙන විදියට කියුවේ වරදක් නම් සමා වෙන්න.

  3. ඕව උබන්ටු වල කොම්පයිල් කොරගන්න විදිහ පොඩ්ඩක් කියාපල්ල…තව එකක් ලිපිය කොට වැඩියි…..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s