C සඳහා උදාහරණ – 2

දැන් අපි දන්නවා යම්කිසි වචනයක් තිරයේ දිස්වීම සඳහා C වලින් පරිගණක වැඩ සටහනක් සකස් කරන්නෙ කොහොමද කියලා. දැන් අපි පහළ පරිගණක වැඩ සටහන ටයිප් කර යම් තැනක ගබඩා කර එය Compile කර Run කර බලමු.

Test2A.c

Test2A.c

ඔයගොල්ලො බලාපොරොත්තු වුණේ පේලි දෙකක මේ වචන දෙක දිස් වෙයි කියල වුණත් සිදු වුණේ එකම පේලියේ හිඩැසක්වත් නැතිව මේ වචන දෙක දිස් වීම නේද ? ඇයි ඒ ?

ඒකට හේතුව තමයි, printf() යන නියෝගයේදි අළුත් පේලියකට පනින්න ඕනෙ නම් ඒක “\n” යන Text එක පාවිච්චි කරල කියන්න ඕනෙ වීම. එහෙම නම් අපි ඒ කොටසත් ඇතුළු කරල අළුතින් පහළ අයුරින් Program එක ලියමු.

Test2B.c

Test2B.c

අවශ්‍ය නම් එකම පේලියේ මේ වැඩේ කරන්න පුළුවන්, වචන දෙක ප්‍රතිඵලයේදී පේලි දෙකක සිටින සේ දැක්වීමට.

Test2C.c

Test2C.c

මේ C ප්‍රොග්‍රෑම්ස් 3ම ටයිප් කර, ඒ එක එකක පහත ඇති නමින් ගබඩා කර Compile කර Run කරනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙනවා. ඒ විස්තර පළමු උදාහරණයේදී හොඳින් විස්තර කරන ලද හෙයින් නැවත විස්තර කිරීම අනවශ්‍ය ය කියලයි මම හිතන්නෙ.

This entry was posted in 16. C++, සිංහල. Bookmark the permalink.

One Response to C සඳහා උදාහරණ – 2

  1. බොහොම වටිනව මේ ලිපි පෙල

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s