අපේ ආයතනයෙ අවුරුදු උත්සවය

පහුගිය දා අපේ ආයතනයෙ අවුරුදු උත්සවය පැවැත්වුණා කිරුලපොන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනයෙදි. උත්සවය බොහොම සාරයි. සභාපතිතුම ත් නොයෙක් තරඟවලට සනභාගි වුණා. විවාහක මීටර් 100 දිව්වා. සංගීත පුටු තරඟයට සනභාගි වුණා. බොහොම හොඳ ආදර්ශයක්.

කාලෙකින් කතා කරන්න හම්බ වුණේ නැති අය එක්ක කතා කරන්න ලැබුණා. කාලෙකින් මුණ නොගැහුණු අය මුණ ගැහුණා. බලාපොරොත්තු වූ දේ ඉෂ්ඨ වුණා.

ඒත් මට හිතෙන්නෙ නම් අපි අතර තවම තියෙන බැඳීම තවම එච්චර ප්‍රබල නෑ. අපට එක පවුලෙ නිඹුල්ලු වගේ එකට බැඳිලා ඉන්න ඇත්නම්. මේ මගේ අවංක ප්‍රාර්ථනයයි.

This entry was posted in 15. අපේ ආයතනය, සිංහල. Bookmark the permalink.

3 Responses to අපේ ආයතනයෙ අවුරුදු උත්සවය

  1. Guest says:

    තේරුම් ගන්න. ඔබ කලින් පරම්පරාවට වඩා දක්ෂයෙක්. ඒ බව ඔබ තවම අවබෝධ නොකළ නිසයි මේ ඔක්කොම නස්පැත්තිය. අවබෝධ කර ගන්න…….

  2. දනුක says:

    අර Guest කියපු කතාවෙ තේරුම මොකක්ද? මටනම් OpenArc එක දිහා පිටින් බැලුවම පේන්නෙ, ඔක්කොම එකට හොඳ බැඳීමකින් ඉන්නව කියලා. එකනෙ මම OpenArc එකට එන්න ඕන කියලත් කිව්වෙ.

    • kumudupinto says:

      ඇත්තට වෙන දේත් මට දැනෙන දේත් වෙනස් වෙන්න පුළුවන් නෙ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s