චිත්ත ධර්ම විද්‍යාව හා අභිධර්මය

අපි ඒ කාලෙ දැනගෙන හිටියා සුමනදාස සමරසිංහ මහත්තයා හුඟාක් ආගම් ගැන ඉගෙනගෙනයි චිත්ත ධර්ම විද්‍යාව ගැන රටට කියන්න ගත්තෙ කියල. ඒත් ඒ බුද්ධ ධර්මයෙ මොන ධර්ම කරුණු ද කියන එක ගැන ඒ කාලෙ ඒ තරම් අවබෝධයක් තිබුණෙ නෑ. පස්සෙ උත්තම සාදු හමු වුණායින් පස්සෙ මං බුදු දහම ගැන දරන මත දකින විදිය වෙනස් කර ගත්තා.

දැන් මං හිතන්නෙ ඒ අභිධර්මයෙ චෛතසික කාණ්ඩයෙ සෝභන චෛතසික 25 කෙටියෙන් කීම යි කියල. දැන් මට තේරෙන විදියට ඒ චෛතසික 25 හි තියෙන්නෙ මාර්ග හතරක්.

මෙයට ටික කලයකට ඉස්සර මං පොතක් ලිව්වා මේ කරුණු ගැන සඳහන් කරල. ඒත් පොත විකුණුනේ නෑ. ඒකට ගිය වියදම ලැබුණායින් පස්සෙ මං ඒ පොත පොත ගානෙ අපේ ආයතනයෙ පූර්ණකාලීන පාඨමාලා කරන අයටයි බාහිර උපාධි කරන අයටයි බෙදල දැම්මා.

මේ Blog එකෙන් පුළුපුළුවන් විදියට ඒ කරුණු ගැන සඳහන් කරන්නම්. හැබැයි එකම කාරණය මං බුදු දහම විකෘති කරන්නට යනවා කියල චෝදනාවක් එයි ද දන්නෙ නෑ.

This entry was posted in 02. මා දුටු බුදු දහම, 17. චිත්ත ධර්ම විද්‍යාව මගේ ඇසින්, සිංහල. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s