ටී. බී. ඉලංගරත්න ගේ දෙයියෝ

ටී. බී ඉලංගරත්න මැතිතුමා විසින් රචිත “පියාදරය” පොතෙහි ස්ටැම්ෆර්ඩ් ලේඔක් හි නව මුද්‍රණයේ 54, 55 පිටුවල එන දෙබසක් පහත දැක් වේ.

“ඒත් අපට අනුන්ගෙ කටවල් වහන්ඩ පුළුවනෑ”
“මොනවද නෝනා මහත්තයා ඔය කතා ?”
“එක එක මහත්තුරු මෙහෙ රෑ දවල් නොබලා එනව කියලා. . . වරදවා හිතන්ඩ එපා. මම ඒවා දනෙන් උඩට ගන්නේ නෑ.”
“උන්ට හෙණ ගහන්ඩ ඕනෑ ඕවා කියනවට”
“එච්චර සාදාරණ වැඩ පුළුවන් නම් දෙවියන්ට, මේ ලෝකෙ කොච්චර හොඳ වෙයි ද ?”

අසාධාරණත්වය නැති කිරීමට දෙවියන්ගෙන් උදව් පතමු ද ? නැත්නම් ඒවාට විරුද්ධ වීමට තරම් කොන්දක් නැත්නම් අඩු ගණනේ ඒවාට හවුල් නොවී වත් ඉඳිමු ද ?

This entry was posted in 12. දෙවියනි ඔබ කොහිද ?, 13. නිර්මාණයක රස විඳීම, සිංහල. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s