බ්‍රහ්ම දණ්ඩනය

මේ මට ආ ඊ-මේල් එකක තිබූ රස කතාවක්.

එක් විවාහක යුවලක් වෙනදා වගේම එදත් මොකක්දෝ ප්‍රශ්ණෙක පැටළුණා. මෙදා පොටේ නම් බේර ගන්න බැරි තරමටම රණ්ඩුව දුරදිග ගියා. අන්තිමටම දෙන්නට දෙන්නා කියා ගත්තා ආයෙත් නම් කතා නොකරන බවට.

එයට ටික වේලාවකට පස්සෙයි මහත්තයට මතක් වුණේ ඊළඟ දා උදේ පාන්දර ෆ්ලයිට් එකෙන් ව්‍යාපාරික කටයුත්තකට විදේශ ගත විය යුතු බව. යටත් වීමට අකමැති වූ ඔහු තුණ්ඩු කෑල්ලක මෙසේ ලිව්වා “හෙට උදේ පහට මාව ඇහැරවන්න.” මෙය බිරිඳ නිතරම බලන තැනක තැබූ ඔහු නින්දට ගියා.

අපොයි. ඊළඟ දා ඔහු ඇහැරෙන කොට උදේ නවයත් පහු වෙලා. ඔහුගේ මේසය උඩ තුණ්ඩු කෑල්ලක් දැක ඔහු එය අතට ගත්තා.

“පහයි. ඇහැරෙන්න.”

This entry was posted in 20. රස කතා, සිංහල. Bookmark the permalink.

2 Responses to බ්‍රහ්ම දණ්ඩනය

  1. isimbuwa says:

    දෙන්නම පරාද වෙලා නැහැ නේද?

  2. Amila says:

    නියමම වැඩේ… හ හ හ… මටත් ​ඕක වෙයිද දන්නෑ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s