කෝච්චි පාර මැද බසය නැවතීම

මේ කතාවත් මම “මට මතකයි” මාතෘකාව යටතෙම ලියන්න හිතුනෙ මේක ඇත්ත කතාව්ක් හන්ද. අහන්න එපා කතා නායකය හා නායිකාව කවුද කියල. මේ ඒ ගොල්ලො ආදරය කරන කාලෙ.

මේ දෙන්න බස් එකක යනව. බස් එක ඔරුගොඩවත්තයි දෙමටගොඩයි අතර ඇති මහ රේල් පාර මැද නැවතිලා. ඈතින් කෝච්චියක් එනව නලාව පිඹගෙන. මිනිස්සු කෑ ගගහ බස් එකෙන් පනිනව.

අපේ කතා නායකයත් තමාගේ පෙම්වතියවත් අමතක කරල විගහට බස් එකෙන් පැනල. එදා මොකක්දෝ පිනකට ඒ අනතර නම් වෙලා නෑ.

ඒ දෙන්න අන්තිමට විවාහ වුණා. විවාහයෙන් පස්සෙත් අපේ කතා නායිකාව මතක් කරනව අපේ කතා නායකයගෙ කෙරුවාව. එයාගෙ තර්කෙ වුණේ ආදරය කරන කාලෙ ඔහොම නම් විවාහ වුණහම කොහොම වෙයි ද කියලයි. තර්කයෙ වැරැද්දක් නෑ නෙ ?

This entry was posted in 14. මට මතකයි, සිංහල. Bookmark the permalink.

2 Responses to කෝච්චි පාර මැද බසය නැවතීම

  1. Amila says:

    අපරාදේ මිනිහව බැන්දෙ..

  2. samarasinghe says:

    She is a wonderful woman. BIG heart. Is that’s the love looks like?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s