C ගැන ලියන ලිපි පෙළ

එක එක ලිපියකට වැදිල තියෙන Hits ටික විශ්ලේෂණය කරගෙන යන කොටයි දැක්කෙ. අඩුම ජනප්‍රියතාවයකින් යුක්ත ලිපි තමයි ඒ Category එකේ තියෙන්නෙ. ඒකෙන් කියවෙන්නෙ ඒ ලිපි පෙළ වැඩකට නෑ කියන එක වෙන්න බෑ නෙ.

එක්කෝ C ඉගෙන ගන්න ඕනෙ අය අඩුයි. එහෙම නැත්නම් ඒක ඉගෙන ගන්න ඕනෙම නෑ. ඒත් අඩු ගනනෙ ඊළඟ වසරෙ මොරටුවට තේරෙන අයවත් ආරංචි වුණොත් මේ ලිපි පෙළ බලන්නෙ නැතෑ. එහෙම හිතල හිත හදාගෙන වත් මේක දිගටම කරගෙන යන්න ඕනෙ.

හැබැයි වැඩේ තියෙන්නෙ මම මේ ලියාගෙන යන්නෙ හරිම හෙමින්, හුඟාක් විස්තර සහිතව. මාව දන්න හුඟාක් අය කියන දෙයක් තමයි මාව ගැලපෙන්නෙ මොන්ටිසෝරි පන්තිවලට උගන්වන්න කියල. මටත් දැන් දැන් හිතෙන්නෙ ඒ කතාව හරියටම හරි කියලයි.

අනේ මං දන්නෙ නෑ.

This entry was posted in 16. C++, සිංහල. Bookmark the permalink.

2 Responses to C ගැන ලියන ලිපි පෙළ

  1. මේක ගොඩක් වැදගත් ලිපි පෙලක්…. මන් C ගැන කිසි දෙයක් දන්නෙ නැ…ඔබ තුමාගෙ පාඩම් මාලාවෙන් තමයි මන් මේක පටන් ගත්තෙ

  2. අමිල says:

    මේවිදියට උගන්වනකොට තේරුම් ගන්න ලේසියි. බොහොම ස්තුතියි. දිගටම C ලිපි ලියන්න. දැනට වැඩිය ජනප්‍රිය නැතිඋනත් මව්බසින් තාක්ෂණය සොයන්නන්ට හොදම පිලිසරණක් බව කියන්නට කැමතියි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s