වෙසක් දිනය වෙනුවෙන් ආයාචනයක්

අපි වෙසක් ම්දවසෙ සාමාන්යයෙන් කරන්නෙ බුදු හිමියන් සිහි කරමින් පින්කම් කරන එක නෙ. ඒකෙ කිසි වැරැද්ද්ක් නැ. ඒත් අපට අමතක වෙලා නේද ගෙදරත් බුදුවරු දෙන්නෙක් ඉන්නව කියල. ආපහු කිසිම දෙයක් බලාපොරොත්තු නොවී අපේ දියුණුව හා සතුට ගැන පමණක් ම හිතන දෙන්නෙක්.

මෙච්චර කල් ඒ දෙන්න නෙ අපට කන්න අඳින්න දුන්නෙ. අපේ ලෙඩට දුකට බැලුවෙ. කොටින්ම අපේ රෙදි පවා හෝදල දුන්නෙ.

අඩු ගණනෙ එදාටවත් අපි ඒ දෙන්න ගෙ වැඩ කටයුතු ටික කරමු ද ? කන්න අඳින්න අපි ලෑස්ති කරල දෙමු ද ? අඩු ගණනෙ එදාටවත් අපි ඒගොල්ලන්ගෙ රෙදි ටික හෝදලා දෙමු ද ?

පුළුවන්කමක් ඇතොත් ඒ දෙන්නව සිල් ගන්න යොමු කරල අපි ඒ දෙන්නට උපස්ථාන කරමු ද ?

මගෙ පෞද්ගලික මතය නම් ජීවත් වෙලා ඉන්න බුදුවරුන්ට සලකන්න ඕනෙ කියන එකයි. එකතු වෙමු ද මේ වැඩේට ?

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

2 Responses to වෙසක් දිනය වෙනුවෙන් ආයාචනයක්

  1. අඒක හොඳ වැඩක්….

  2. Hasitha says:

    සෝම හාමුදුරුවෝ දේශනා කළ නොපෙනෙන දෙවියන්ට වඳිනවාට වඩා ඔබට පෙනෙන දෙවියන්ට වඳින්න කියන කතාව මට මතක් වුණා🙂 ඇත්තටම වටින අදහසක් තමා ඔබ දක්වලා තියෙන්නේ🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s