බැඳීම්

මම ඊස්ට් වෙස්ට් ආයතනයෙ ඉන්දැදියි අර දොරට යටින් තුණ්ඩු කෑල්ලක් දල ආයතන වස්සවන සෙල්ලම එක්තරා දේශපාලන පක්ෂයක් විසින් කෙරෙව්වෙ. එහෙම වුණහම මගෙ වාහනයෙ ආයතනයෙ වැඩ කරන හැමෝම දාගෙන ඒ ඒ අයගෙ ගෙවල්වල බස්සනව. ඒ කාලෙ අපි එකිනෙකා අතර තිබුණෙ මහ පුදුම බැඳීමක්.

එක් කාලයක මං තීරණය කළා රස්සාවලින් අයින් වෙලා පෝඩ්ඩක් විවේක ගන්න. ඒකට මම ඒ ආයතනයෙන් අස් වුණු දවසෙ හැමෝම ඇඬුව. බෞද්ධ මුස්ලිම් හැමෝම මට වැන්ද. අදත් ඒ සිද්ධිය මතක් වෙනකොට සතුටයි දුකයි දෙකම දැනෙනව.

සතුට දැනෙන්නෙ ඒ වාගෙ පිරිසක් එක්ක ටික කාලයක් හරි වැඩ කරන්න ලැබුණට. දුක දැනෙන්නෙ අද කාලෙ එහෙම බැඳීම් ඇති කර ගන්න බැරුවට.

This entry was posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල. Bookmark the permalink.

1 Response to බැඳීම්

  1. අපි ඒ කාලෙ හරි පොඩි ළමයි අපේ තාත්ත ගොවියෙක්..එයා එලවලු මල්ල අර0 බයිසිකලෙ එනකොට මග නැවතිලා දන ගහ්ගෙන හිටපු හැටි කියනව මම අහල තියනව….

Leave a comment