C සඳහා උදාහරණ – 9

අපි කලින් ඉගෙන ගත්ත C වලින් විචල්‍යයන් දෙකක එකතුව ලබා ගන්නෙ කොහොමද කියල. අඩු කිරීම හා වැඩි කිරීමත් එහෙමම මයි. වෙනසක් නෑ. ඒත් අපි බලමු int හෝ short ගණයේ විචල්‍යයන් දෙකක්, එකක් අනෙකෙන් බෙදන්නෙ කොහොමද, එතකොට ලැබෙන උත්තරය මොකක්ද කියල.

Test9A.c

Test9A.c

ඉහත දැක්වෙන්නෙ Test9A.c කියල ගබඩා කළ Program එකයි. පහළ ඇත්තෙ Windows උඩ දුවන g++ වල ඒක Compile කරල Run කළහම ලැබෙන ප්‍රතිඵලයයි.

X/Y = 7

ඔබට පේනවා ඇති 15/2 හි උත්තරය හැටියට ලැබිල තියෙන්නෙ 7 බව. ඒ කියන්නෙ පූර්ණ සංඛ්‍යාවලිනුයි උත්තරයත් දක්වල තියෙන්නෙ. ඒ මොකද Z වල වර්ගයත් int නිසා.

This entry was posted in 16. C++, සිංහල. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s