අපූරු දෙයක්

දැන් මහ අපූරු දෙයක් සිද්ද වෙනවා. ඉස්සර ප්‍රේමය, කෝපය, පසුතැවිල්ල වගෙ හැඟීමකදි ඒකට ප්‍රතිචාර දක්වපු විදියට නෙවෙයි දැන් හැසිරෙන්නෙ. ඒ හැම හැඟීමකදිම මට කියාගන්න ඕනෙ දේ මම බ්ලොග් එකෙන් කියනවා. කේන්තියක් ආවහම මම බ්ලොග් එකේ ලිපියක් ලියනවා. මගෙ මොකක්දෝ කුලෑටි කමක් හන්ද ඒ හැඟීම ඒ වගේ එළියට එන්නෙ නෑ. ඒ වුනත් ලිපිය ලියල ඉවර වෙන කොට අර හැඟීම ඉවරයි. එහෙම නැත්නම් යටපත් වෙලා. මට නම් අදහ ගන්නත් බෑ.

දැන් මට ඉස්සෙල්ලට වඩා ලොකූ ගෞරවයක් එනව සියළුම ලේඛකයන් ගැන. ඒ අය ලිව්ව දේවල් කියෙව්ව හන්දයි අපි මේ තරමින්වත් ලියන්නෙ. ඒ අයගෙ හැඟීම් වෙන්න ඕනෙ ඒ අයගෙ හුඟාක් නිර්මාණවල තියෙන්නෙ.

එදිනෙදා නොයෙක් සිදුවීම්වලට මුහුණ දෙන්න මුහුණ දෙන්න ලිපි ලියන්න හේතු කාරණා මතු වෙනව. හ්ම් පුදුමෙනුත් පුදුමයි.

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

4 Responses to අපූරු දෙයක්

  1. දනුක says:

    ඒකනම් ඇත්ත. මේකෙ ඒ උනත් කියන එක වැරදියි. මේ සේවාව නොමිලේ.

  2. Wathsala Vithanage says:

    🙂

  3. ඒක නම් ඇත්ත … දැන් කාට හරි බනින්න ඕන උනත් බ්ලොග් එක හරහා ඒක කරන්න පුලුවන්… ඉස්සර වගේ හිතේ තදකරගෙන පුපුර පුපුරා ඉන්න ඕන නෑ. හිතේ තියෙන දේ පිට කරගත්තට පස්සෙ .. හිතටත් ලොකු සහනයක් දැනෙනව….

    • kumudupinto says:

      එකම අත්දැකිම තියෙන අය හම්බ වීම සතුටක්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s