ශ්‍රද්ධා ශාසනය හා ප්‍රඥා ශාසනය

අධික ශ්‍රද්ධාවකින් යුක්ත කෙනෙක් ට ධර්මය අතක්කාවචරය , ඒ කියන්නෙ තර්කයට ගෝචර වෙනෙ නැත කියල දේශණා කිරීමත් විස්වාසා පරමා ඤාතී කියල දේශණා කිරීමත් පුදුමයට කාරණාවක් නෙවෙයි නෙ. ද ඕනෑ තරම් ගුරුවරු පාඩම් පොතට වැඳල අතට ගත්තහ්ම හොඳට පඩම් හිටිනව කියල කියනව නෙ.

ඒ එක්කම කාලාම සූත්‍රයෙදි පොතපතේ තිබූ පමණින් වත් යම් ගුරුවරයෙක් කී පමණින් වත් ධර්මය පිළි ගන්න එපා කියල දේශණා කලේ යම්කිසි අතිශයින් තර්කානුකූල විශ්ලේෂණාත්මක හැකියාවක් ඇති කෙනෙකුට නම් ඒකෙ වැරැද්දකුත් නෑ නෙ. සාමාන්‍ය පෙළ දරුවෙක් කාක්ෂික ගැන ඇහැව්වොත් ඒ බව දන්නා ගුරුවරයෙක් ලමයට බැනල අධෛර්යය කරන එකක් නෑ නෙ.

මෙයින් කුමන දහමක් අපට ගැලපේ ද කියල කියා දෙන්න පුළුවන් ගුරුවරු හිඟකම නේද ප්‍රශ්ණෙ ? මට නම් ඒ ගැටළු විසඳා ගන්න පුළුවන් හැකියාවක් ඇති අති දක්ෂ ගුරුවරෙයෙක් ගෙ උපදෙස් ගන්න ලැබුණා. ඒ තමයි උත්තම සාදු.

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

3 Responses to ශ්‍රද්ධා ශාසනය හා ප්‍රඥා ශාසනය

  1. vimukthi094 says:

    ඔය උත්තම සාදුගෙ ඇත්තම නම මොකක්ද?

    • kumudupinto says:

      උත්තම සාදු. මං එතුමාව අඳුන ගත්ත කාලෙ හැමෝම කිව්වෙත් එහ්ම. මං කිව්වෙත් එහෙම.

  2. සාදු සාදු………….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s