සන්තෝසයි ! සන්තෝසයි !

ගිය මාසෙ ඉඳන් අපි ගෲප් එකක් හැටියටයි රැස්වෙන්නෙ. මේ මාසෙ රැස්වීම තිබුණෙ අද. ඒ රැස්වීමෙදි බොහෝම සුන්දර තීරණ දෙකක් ගත්තා.

එකක් තමයි මුළු ආයතනයෙම අය එක දවසක එක්කෙනා එක වෙසක් කූඩුව ගානෙ හදන්න. ඒක අපේ ආයතනයෙ කළමනාකාර අධ්‍යඛකතුමාගෙ අදහසක්. ඒ අදහසට හැමෝම වාගෙ කැමැත්ත පළ කළා.

ඊළඟ අදහස වුණේ වෙසක් දා පැය 6ක් අපි සිල් ගන්න. මේ මුල්ම වාරෙ හන්ද අපි පටන් ගන්න බලාපොරොත්තු වුණේ පැය 6කින් ඊළඟ වාරෙ බැරි යැයි පැය 12 කරන්න. ඊටත් පස්සෙ හැමෝම කැමති නම් පැය 24 දක්වා යනව.

මේ පැය 6යේ සීල ව්‍යාපාරයටත් 50 දෙකුට වැඩිය සහභාගි වෙයි කියලයි අපේ බලාපොරොත්තුව. ටිකෙන් ටික අපි ගෲප් එකක් හැටියටත් එකතු වෙනවා වගේම සමජයීය වැඩ වලටත් එකතු වෙනවා වගෙ.

සන්තෝසයි ! සන්තෝසයි !

This entry was posted in 15. අපේ ආයතනය, සිංහල. Bookmark the permalink.

2 Responses to සන්තෝසයි ! සන්තෝසයි !

  1. අහන්නත් සතුටුයි,අද කාලෙ සල්ලි මත්තෙම නැහෙන ලෝකයක පෞද්ගලික ආයතනයක් වෙලත් ඔබ ආයතනය අපේ කමට දක්වන සැලකිල්ල අහන්නත් සතුටුයි.සන්තෝශයි..සන්තෝශයි.

  2. ilandhariya says:

    නියම වැඩක්…සතුට උතුරා යනවා……

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s