තරුණ ගුරුවරයෙකුගේ සටහන් කියවීමි

හදිසියෙම ලාංකීය සිතුවිලි හරහා මට යන්නට ලැබුණා “තරුණ ගුරුවරයෙකුගේ සටහන්” කියන බ්ලොග් එකට. එකම වෘත්තිය හන්දා ද මන්ද හොඳට හිතට ඇල්ලුවා, ලිපි ටික. ඒ හන්ද මට හිතුණා ඒකෙ තිබෙන කතා ටිකක් සිංහලට හරවන්න. මේ ඒ බ්ලොග් එකේ තියෙන රසවත් කතා ටිකක්.

1. මැරෙන්න ලේසි ක්‍රම 3ක්
දවසකට සුරුට්ටුවක් බොන්න. වයස අවුරුදු 10 කින් අඩු වේවි.
දවසකට රම් වීදුරුවක් බොන්න. වයස අවුරුදු 30 කින් අඩු වේවි.
කාට හෝ ප්‍රේම කරන්න. ඔබ දිනපතා මරණයට පත් වේවි.

2. මධ්‍යසාර භාවිතය අඩු කර ගැනීමට අනගි උපදෙසක්
විවාහයට පෙර දුකට බොන්න.
විවාහයෙන් පසු සතුටට බොන්න. (මේකට මම එකඟ වෙනවද නැද්ද කියන එකත් ප්‍රශ්ණයක්)

ඒකෙ තවත් ලිපියක ශෝක් කවි ටිකක් තිබුණා. මෙන්න Link එක.

This entry was posted in 04. හැඟීම්, 21. පටන් ගනිමු ද ? කරල බලමු ද ?, සිංහල. Bookmark the permalink.

3 Responses to තරුණ ගුරුවරයෙකුගේ සටහන් කියවීමි

  1. kanishkaya says:

    මාත් දැක්කා. ඔබතුමා ගුරුවරයෙක් කියලා දැනන් හිටියෙ නෑ 🙂

    • kumudupinto says:

      තමන්ගෙ රස්සාව හැටියට කරන්නෙ ගුරුකම නම්, මොන පාරෙ ගිය කෙනෙක් වුණත් එයා ගුරුවරයෙක් නෙ.

  2. vajira de silva says:

    ජීවිතේ කවද හරි කොතනකදි හරි අපි කවුරුත් කාට හරි ගුරුවරයෙක් වෙනව, හැබැයි දැන හෝ නොදැන.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s