එකම දවසෙ එකම වෙලාවෙ වෙසක් කූඩු 90ක් !

අපේ ආයතයෙ වෙච්ච ලස්සණ ම වැඩවලින් එකක් ඊයෙ වුණා. ඒ වුණත් ඒකට මට සහභාගි වෙන්න බැරි වුණා. මෙන්න සම්පූර්ණ කතාව.

අපේ ආයතයෙ කළමණාකාර අධ්‍යක්ෂකතුමා යෝජනා කළා අපූරු දෙයක්. ඒ තමයි අපේ ගෲප් එකේ හැමෝම එකම වෙලාවෙ එක්කෙනා එක වෙසක් කූඩුව ගානෙ හදන්නත් ඒවා හදන වෙලාවෙ හැමෝම තමන්ටත් හැමෝටමත් ආයතනයටත් ඒ කුසලයෙන් යහපතක්ම වේවා කියල හිතන්නත්. ඕන්න ඕකයි යෝජනාව. වැඩේ යෙදිල තිබුණෙ ඊයෙට.

ඊයෙ උදේ ඉඳන් මට දරා ගන්න බැරි හිසරදයක් හැදුනා. ඇත්තටම මේක දැන් දවස් කීපයක වෙලේ ඉඳන් තියෙන දෙයක්. ඒ හන්ද මං කලින්ම ගෙදර ගියා. ඊයෙ රෑ යි ආරංචි වුණේ වෙසක් කූඩු හදන වැඩේ හොඳට කෙරුනු බව. ඊයෙ වෙසක් කූඩු 90ක් හැදිලා. වැදගත් ම දේ වෙසක් කූඩු හැදිච්ච එක නෙවෙයි. අපි ඔක්කොම එකම වෙලාවෙ එකම ප්‍රාර්ථනයක් කළ එක. මාත් අවංකව ම ඒ ප්‍රාර්ථනයම කරනවා.

This entry was posted in 15. අපේ ආයතනය, සිංහල. Bookmark the permalink.

One Response to එකම දවසෙ එකම වෙලාවෙ වෙසක් කූඩු 90ක් !

  1. Hasitha says:

    හොඳ චේතනාවකින් කරපු ආමිස පූජාවක්.
    ඔයාගේ ආයතනය මොකක්ද අයියා ?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s