මිනියට පස්ස ඉස්සීම

පාරෙ මිනියක් ගෙනියන කොට වාහනවල යන අය ලස්සණ දෙයක් කරනවා. ඒ තමයි අර පුච්චන්නට හරි වළලන්නට හරි ගෙනියන කුණු ගොඩට පස්ස ඉස්සීම.

ඉඳල හිටල මගෙ අතිනුත් ඉස්සර කළ පුරුද්දට එහෙම කෙරුණත් පස්සෙ මං ගැන මම ම ලජ්ජා වෙනවා. මගෙ ගුරුවරය උත්තම සාදු කී දෙයක් තමයි කෙනෙක් මැරුණහම ගිහිල්ල වැඩක් නෑ. පුළුවන් නම් ඊට කලින් ගිහිල්ල ධර්මය දිහාට හිත යොමු කරවන එකයි වැදගත් කියල.

මං හැම තිස්සෙම උත්සාහ කරනව මගෙ ගුරුවරය දුන් උපදෙස් පිළිපදින්න. ඒත් සමහර වෙලාවට උද්ධච්ච කුක්කුච්ච මෝහ උඩට එන එක වළක්වගන්න අමාරුයි.

This entry was posted in 02. මා දුටු බුදු දහම. Bookmark the permalink.

2 Responses to මිනියට පස්ස ඉස්සීම

  1. sampathjt says:

    ඒක නම් මෝඩ වැඩක් තමයි..කොහොම්ස් උනත් ඉතින් මැරුණයින් පස්සෙ හරි ඒ කෙනා ගැන ගෞරවයක් හරි අණුකම්පාවක් හරි හිතේ පහලවෙලා එහෙම පස්ස උස්සනවානම් ඒකෙ වැරැදක් නෑ වගේ…නැතුව නිකම් මෝස්තරේට හෝ අනෙක් අය කරන නිසා කරලා වැඩක් නෑ.ඒක හරියට පස්ස රත් වෙනකම් වාඩිවෙලා ගියත් තව එකෙක්ට ආසනේ දෙන්න මැලිවන මිනිස්සු කළුතර බෝධිය දැක්කම පස්ස උස්සනවා වගේ…

  2. Teshan says:

    මා නිතර යන එන බ්ලොග් එකක් තියෙනවා සර්. මෙක ලියන්නේ මගේ මිතුරෙක්. මන් මේ එවන ලින්ක් එකේ තියෙන පොස්ට් එක නම් හරිම වටිනවා. පොඩ්ඩක් ඔලුව දාලා බලන්න.
    http://budurashmiya.blogspot.com/2010/05/02.html

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s