C සඳහා උදාහරණ – 11

අපි මේ වෙනකොට Arithmetical Operators ගණයට අයත් වන Operators හතරක් ඉගෙන ගෙන තියෙනවා. ඒවා තමයි +, -, * හා /. නමුත් Arithmetical Operators යටතේ තවත් එක් Operator එකක් තිබෙනවා අප සාකච්ඡා නොකළ. ඒ තමයි % කියන Operator එක. අපි දැන් බලමු මේ Operator එකෙහි ක්‍රියාකාරිත්වය කුමක්ද කියා.

පළමුව පහත දැක්වෙන C Program එක ටයිප් කර Test11A.c නමින් ගබඩා කරන්න.

Test11A.c

Test11A.c

දැන් මෙම Program එක Compile කර Run කළ විට z සඳහා ලැබෙන අගය 3 බව පෙනී යයි. මෙහි x හි අගය 12 හා y හි අගය 5 වූ විට z හි අගය 2 බව ද x හි අගය 25 හා y හි අගය 5 වූ විට z හි අගය 0 බව ද පෙනේ. මේ අගය ගණනය කරන්නේ කෙසේද ?

අප කුඩා කළ දශම සංඛ්‍යා ඉග්‍රන ගැනීමට පෙර එක් පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් බෙදූ විට යම් උත්තරයක් ද ඉතිරි යම් අගයක් ද ලැබිණි. අන්න ඒ ඉතිරි අගය හෙවත් ශේෂය තමයි මේ Operator එකෙන් ලැබෙන්නේ. මෙය ගණිතයේදී Modulus යැයි කියනු ලැබෙ.

This entry was posted in 16. C++, සිංහල. Bookmark the permalink.

One Response to C සඳහා උදාහරණ – 11

  1. Ruwan says:

    realy good work keep it up sir

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s