මූණු ගොඩක් එක්ක යුද්ධ කරන අය

අද වාගෙ සංකීර්ණ සමාජයක ඉන්න ඕනෙ කෙනෙකුට, ඒ කෙනා පිරිමි කෙනෙක් වුණත් ගෑණු කෙනෙක් වුණත්, මූණු (facets) ගොඩක් තියෙනවා.

මෙයින් එක මූණක් පරිසරයට ඉතාමත්ම ආදරය කරන මූණක් වෙන්න පුළුවන්. ඒ ගමන් පරිසරය විනාශ කරන මූණකුත් තියෙන්න බැරි නෑ. ඒ මොකද එකිනෙකට හාත්පසින්ම වෙනස් ලක්ෂණ දෙකක් එක් පුදලයෙක් තුළ පැවතිය හැකි නිසා.

ඒ එක්කම මූණක් තියෙන්න පුළුවන් සාහිත්‍යයට ඇලුම් කරන එහෙම නැත්නම් සාහිත්‍යයේ යෙදී ඉන්න. මේ සමහරෙක් ආක්‍රමණශීලී පුරුෂ ලිංගික ලක්ෂණත් තවත් සමහරෙකුට අතිශය ලාලිත්‍යයෙකින් හෙබි ස්ත්‍රී ලක්ෂණත් තිබෙන්න පුළුවන්.

සමහරු සේව්යයෙක් වෙන්න කැමති ඇති. තවත් සමහරු ඉතා යටහත්ව සේවය කරන්න කැමති ඇති.

මෙකී නොකී මුහුණු ගණනාවක් තිබෙන කෙනෙක් තමන්ගෙ ජීවන සහකරු හෝ සහකාරිය හොයන්න ගියහම පුදුම අමාරුවක වැටෙනවා. එක මුහුණක් එක්ක ගැලපෙන කොට තවට් මූණක් එක්ක ගැලපෙන්නෙ නෑ. මාර ප්‍රශ්ණයක්.

මේ ප්‍රශ්ණෙට තියෙනව විසඳුම් කිහිපයක්. එක්කෝ එක් එක් මූණකට ගැලපෙන්න වෙන වෙනම සහකරුවන් සහකාරියන් ඉන්න ඕනෙ. එහෙම නැත්නම්මේ හැම මූණකටම ගැලපෙන එක් සහකරුවෙක් සහකාරියක් ලැබෙන්න ඕනෙ. එහෙමත් නැත්නම් මේ හැම මූණක්ම සහකරුවෙක් සහකාරියක් නැතුව ජීවත් වෙන්න ඕනෙ.

This entry was posted in 11. Duality, සිංහල. Bookmark the permalink.

3 Responses to මූණු ගොඩක් එක්ක යුද්ධ කරන අය

  1. අන්තිම option එකට මම කැමතී!!!!!!

  2. රවා says:

    මිතුරා යම් සත්‍යක් ඔබ වටහාගෙන … නමුත් වැදගත්ම දෙ තමුන් වෙතට ලැබෙන දෙ නොවෙයි … තමුන්ගෙන් පිටට යන දෙ… මෙක හරියට වෙනවා නම් අනිත් පැත්තත් ඉබෙම හැදෙනවා.. එක සොබාදහමෙ නියමයක්..

  3. last option එකට මාත් කැමතියි.🙂 O:)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s