සංවේදී ලේඛකයෝ

මම දැනට කියවල තියෙන හැම බ්ලොග් එකකම බොහෝ ලිපි හුඟාක් සංවේදියි. ඒවා ලියන්නෙ පිරිමි වුණත් ගෑණු වුණත්. මට ලොකු ප්‍රශ්ණයක් තියෙනවා මේ ගැන.

අපි මොහොතකට හිතමු මේ අතිශය සංවේදී සටහන් ලියන්නෙ පිරිමි අය කියල. සමාජයෙ කතාවක් තියෙනවනෙ, මතයක් තියෙනවන් සංවේදී බව අයිති ගැහැණුන්ටය කියල. ඒ එක්කම පිරිමින්ට අයිති ගුණාංග වෙනස් ඒවය කියල.ඒ එක්කම මතයක් තියෙනව නෙ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ගතිගුණ (මං අදහස් කළේ ඍණාත්මක ගතිගුණ නොවේ.) ය එකිනෙකට ආකර්ෂණය වෙන්නෙ කියල.

එතකොට ස්වභාව ධර්මයා මේ සංවේදී පිරිමින්හට උරුම කරල තියෙන්නෙ මොන වගෙ ජීවිතයක් ද ? මගෙ ප්‍රශ්ණය ඒකයි.

This entry was posted in 11. Duality, සිංහල. Bookmark the permalink.

2 Responses to සංවේදී ලේඛකයෝ

  1. නිදහස් සිත says:

    පට්ට ?ක්. මම හිතන විදියට එක සමාජ විසින් හදාගත්ත දෙයක්, ?ක් උනාම පිරිමි කෙලින් එන්න ඕන කියල මිනුස්සු මතයක් හදාගෙන තියෙනවා. එත් ඇත්ත තත්වය බැලුවොත් හැමෝම මිනිස්සු හැගීම් ගැනු සහ පිරිමි හැමෝටම එකයි.

  2. Anewasika says:

    අනේ මෙහෙමත් ප්‍රශ්ණ නේද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s