මේ ප්‍රාර්ථනා යුගලයන් එකතු වුණොත් ?

අපට කේන්ති ගිය වෙලාවට කොච්චර නම් හිතෙන්න ඇද්ද ඒ කේන්තිය නිවා දමන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් කියල. අපට කඩෙන් කන වාරයක් වාරයක් ගානෙ හිතෙනව නේද අම්ම වගෙ උයල කටට අහට කෑම ටිකක් දෙන්න කෙනෙක් හිටියොත් හොඳයි කියල. පාළුට ගිය වත්ත දිහා බලන කොට හිතෙනව නේද අනේ මේ වත්ත මල්වලින් පුරවන්න කෙනෙක් හිටිය නම් කියල.

අපට දුක හිතුනු වාරවලදි ඇහැට කඳුලු බිංදුවක් උනන වෙලාවලදි කොච්චර නම් හිතිල තියෙනවද මේ හැම හැඟීමක්ම බෙදා ගන්න කෙනෙක් හිටියොත් කියන එක. බස් එකේ එද්දි මාර්කට් එකේදි බලෙන් එක එකා පස්සෙන් එනකොට කොච්චරවත් හිතිල තියෙනවද තාත්ත වගෙ මාව බලා ගන්න කෙනෙක් හිටියොත් කියන එක. ගවුමට මලක් මහද්දි වත්තෙ මල් ගහක් හිටවද්දි බිත්ති සැරසිල්ලක් කරද්දි කී වතාවක් කාගෙන් හරි හොඳක් අහ්න්න බලාපොරොත්තු වුණාද ?

මේ ප්‍රාර්ථනා යුගලයන් එකතු වුණොත් ?

This entry was posted in 11. Duality, සිංහල. Bookmark the permalink.

6 Responses to මේ ප්‍රාර්ථනා යුගලයන් එකතු වුණොත් ?

  1. ඒක නොවෙන එකනෙ ප්‍රශ්නෙ,

    දෙවෙනි ඡේදෙ අයිති අය වටහාගන්නේ නෑනෙ😛

    • kumudupinto says:

      හිතට වහල් වෙනව කියනෙ හිත කියන දේ කළහම. අපි හදන්නෙ අපි කියන තැනට හිත ගේන්නනෙ.

      • ඒ කියන්නෙ අපේ හිත යම් තැනකට ගෙනාවොත්, ඒ අදහසට ගැලපෙන තවත් සිතුවිල්ලක් එක්ක එකතු වෙනව කියන එක නේද?

        මම කියන්නෙ මේ අවස්ථාවෙ විතරක් නෙමෙයි,

  2. Wathsala Vithanage says:

    Duality of feelings! Optimize the scenario given in the first para… (That is search for the person who will plant trees), now optimize the scenario given in the second para… (Search for the admirer who will admire planting trees). Perform only one optimization at a time (if you select the first optimization problem then forget about the second optimization problem, vise – versa). Rational: Don’t think of them as a pair, think one at a time because there is no pair after all, they both are one!

    • Wathsala Vithanage says:

      When selecting one out of the two select the one with the least number of variants, that will take less time when arriving at a solution compared to it’s dual.

  3. Wathsala Vithanage says:

    Wonderful how did you comeup with this? Duality demonstrated at it’s best…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s