කාමරේ දොර වහගෙන හොඳටෝම අඬල තියෙනවද ?

එක්තරා පොතක, මට මතක හැටියට ශ්‍රේෂ්ට යතිවරයෙකු වූ අජාන් චා උතුමන්ගේ පොතක තිබුණු කතාවකුයි මම මේ කියන්න යන්නෙ.

ඒ පොතේ චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම ගැන ලොකු විස්තරයක් තිබුණා. ඒ පොතේ දුක්ඛ සත්‍යය අවබෝධ කිරීම ගැන මෙන්න මෙහෙම කතාවක් තිබුණා.

ඔබ යම් දවසක කිසිම හේතුවක් නොමැතිව තමාට හෝ තමා ඇසුරු කරන කෙනෙකුට වූ කිසිම විපතක් කරදරයක් නොමැතිව දීර්ඝ කාලයක් බොහෝ විට දවස් ගණනක් එක දිගට අඬා නැත්නම් ඉකි ගසමින් කඳුළු සලමින් සිතින් විලාප නඟමින් අඬා නැත්නම් ඔබ තවමත් දුක යනු කුමක්දැයි හඳුනා ගෙන නොමැති බවයි ඒ පොතේ දැක්වුණේ.

මේ කාරණයේ වැදගත්කම නම් “කිසිම හේතුවක් නොමැතිව” යන වචන කිහිපයයි. සාමාන්‍යයෙන් අපට දුක් වීමට වැලපීමට හේතු වන්නේ “මම” පදනම් කරගෙන ඇහි වූ යම් හේතුවකුයි. එහෙම හේතුවක් නොමැතිව දවස් ගණන් එක දිගට අඬා දොඩා වැලපීමක් ගැනයි මේ පොතේ දැක්වෙන්නේ. ඇත්තටම ඔබට එහෙම අත්දැකීම් තිබෙනවාද ?

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

5 Responses to කාමරේ දොර වහගෙන හොඳටෝම අඬල තියෙනවද ?

  1. 🙂 හේතුවක් නැතුව අඩුවොත් පිස්සු කියල හිතයිනෙ..!🙂

  2. isuru says:

    ඒ උනාට ඉතින් හෙතුවක් නැතුව අඩන්න බෑ නෙ

  3. Rasika Bandaranayaka says:

    ඔව් .අඩල තියනවා.මරු.සමහර වෙලවට අඩන්න හේතු ඔනෙත් නෑ.ෆිල්ම් එකක් බලලත් එකෙ දෙයක් මතක් කරගන අඩනවා.අඩුවට පස්සෙ දැනෙන සනිපෙ මටනම් කියල නිම කරන්න බෑ.එ තරමාටම එක හිතට දෙනෙනවා.

  4. වැඩි ඈතක නෙවෙයි සර් මම ඊයේ සර් හොඳටම දන්න තැනකදි ඒකට මුහුන දුන්නා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s