හොඳ වැඩක් අගය කිරීමක්

ඊයෙ අපේ ආයතනයෙ හොඳ වැඩක් සිද්ද වුණා. අපේ කළමණාකාර අධ්‍යක්ෂක මහත්තය සිල් ගත්ත අයට අපි පළමුවරට කෙටි දැනුම් දීමකින් කළ ඒ වැඩේට සම්බන්ධ වීම අගය කරල ලිපියක් දීල තව තෑග්ගක් හැටියට සම්බන්ධ වූ හැමෝටම සිංහල ධම්ම පදය ගානෙත් දුන්නා ඒ මහත්තයගෙ වියදමෙන්.

මේ වැඩේ දිහා පැති කීපයකින් බලන්න පුළුවන්. එකක් එහෙම ධර්මානුකූල ක්‍රියාවක් ලිඛිතවම අගය කිරීම. අනෙක තමන්ගෙ වියදමෙන් ම තෑගි දුන්න එක. හැම ආයතනයක් ම මේ වාගෙ වෙනව නම් අපේ රට කොයි තරම් ලස්සණ වෙයි ද ?

තව කිව යුතු දෙයක් තියෙනවා. ආයතනයක් හැටියට බුදු දහම මෙන්ම කිතු දහම, ඉස්ලාම් දහම හා හින්දු දහමටත් අනුව ඒ අයගෙ ආගමික දිනවල යම් ආගමික ක්‍රියා පිළිවෙතක් කිරීමටත් නිල වශයෙන් එකඟ වුණා. මේ හැම දෙයකින්ම පේන්නෙ මං ඉන්නෙ මට ඉතාමත්ම ගැලපෙම්න ආයතනයෙ කියලයි.

This entry was posted in 15. අපේ ආයතනය, සිංහල. Bookmark the permalink.

4 Responses to හොඳ වැඩක් අගය කිරීමක්

  1. Annonymous says:

    Vade nam hodai. eth pothe gana padiyen kapuwada danne naha ne?

    • kumudupinto says:

      අපොයි නෑ. කොහොමටවත් ම නෑ.

      යමක් සැක කළ යුතු වෙලාවල් තියෙනවා. ඒත් මේ වාගෙ හොඳ වැඩකදි එහෙම කරන එක හරි නැති බවයි මං හිතන්නෙ.

  2. Hasitha says:

    ධර්ම දානය උතුම් පින්කමක්. සෑම අවස්ථාවකදීම ධර්ම දාන්ය කරන එක ඇත්තටම අගය කළ යුත්තක්🙂

  3. Anewasikaya says:

    හැම ආයතනයක්ම ඔහොම කලොත්, ඒ ධම්මපද මුදුණ්‍ර කරන ආයතනයේ ආදායම වැඩිවේවි. එතන වැඩ කරන අයට බෝනස් ලැබේවි. ඉතිං ලෝකෙට හෙදඳක් වෙනාවනේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s