හරි ද වැරදි ද ?

මේක කතාවක්. කතාව අග ඇති ප්‍රශ්ණෙට උත්තර දෙන්න මනුස්සයෙක් හැටියට.

එක තරුණයෙක් දෙවියන්ගෙන යමක් ඉල්ලමින් හිටියා. මේ තරුණයා අධික දේව භක්තියක් ඇති කෙනෙක්. මේ තරුණයාට ලැබුණා තමන්ගෙ අනාගතය බලන්න පුළුවන් කණ්ණාඩියක්.

මේ තරුණයා කණ්ණාඩියෙන් දැක්ක දේ තමන්ට අදහා ගන්නවත් බෑ. තරුණයාට ඉබේම මහා හයියෙන් ඇඬෙන්න ගත්තා. ඔහු පිස්සෙක් වගෙ කෑ ගහන්න පටන් ගත්තා. අනෙක් අයට මේ වෙනසට හේතුව හොයා ගන්න බැරි වුණා.

ඔහුගෙ යාළුවො නැදෑයො දෙමාපියො හැමෝම කියන්නෙ බොරුවට කෑ ගහන්නෙ අඬන්නෙ නැතුව ඉන්න කියලයි. ඒත් මේ තරුණයාට තමන් දුටු දේ ඒ අයට කියා ගන්න බෑ. ටික ටික මේ තරුණයා මානසික ලෙඩෙක් ගාණට වැටුණා.

මේ තරුණයා කැමති නෑ තමන්ගෙ කිට්ටුවෙන් ඉන්න අයට වදයක් කරදරයක් වෙනවට. ඒ හන්දා ඔහු තීරණය කළා තමන්ගෙ පරිසරයෙන් සම්පූර්ණයෙන් ඈත් වෙන්න. ඒත් ඒක කරන්නෙ කොහොමද කියල මේ තරුණය දන්නෙ නෑ.

දැන් තමාගෙ අනාගතය ගැන දැනගෙන කලබල වූ මේ තරුණයා කරන්නෙ හරි දෙයක් කියල ඔබ හිතනවද ?

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

11 Responses to හරි ද වැරදි ද ?

  1. nimsha says:

    Naha. eya karanne hari wadak neme,, eya eyage anagataya dakala,, dan tiyana wartmanyat ekka visansa karagannai yannne.. anagate siduwena de anagate kawada hari viya utu nam wei,, eka nawatwanna bari deyak,, hamadeyaka dara ganna ona,, ehenam e manussayata e de dara ganna bari nam illane natuwa hitiya nam iwarai!!!!!!!!!

  2. Kanihska says:

    Regretting upon the past and fearing upon the future, both do not help one to stand on his own feet. Everyone has made mistakes in the past and I believe it is totally okay to make mistakes as long as you do not miss the lesson. Future is what you have to build on your own depending upon your past experiences.
    Only thing you have to be concerned about is the present. Present is called “Present” because it is a gift given to you.

  3. මට උත්තර දෙන්න අමාරුයි වගේ. මොකද කණ්ණාඩියෙන් දැකපු දේ මොකක්ද කියලා මම හරියටම දන්නේ නෑනේ. නමුත් ඔහු කරන්න යන දෙයින් ඔහුට වගේම අනෙක් අයටත් හොදක් වෙනවනම් ඒකේ වරදක් නෑ නේද?

  4. Fiqri Ismail says:

    වැරදියි…

    ගොඩක් වෙලාවට මිනිස්සු හිතන්නෙ .. තමන් අනික් අයට කරදරයක් වෙයි තමන්ගෙ ප්‍රශ්ණ කිව්වාම කියලා.. ඒ වුනාට ඒ මිනිස්සු හිතන්නෙ.. “ඔක්කොම දාලා යන්නේ නැතුව මේ මනුස්සයා අපට කිව්ව නම් උදව්වක් වත් කරන්න තිබ්බනේ කියලා”

  5. Mohamed Azmil says:

    If I am him, I will take much time to be alone and try to digest the reality. Then after I realize it, if I can’t change the future, I don’t cry in front of my beloveds. Instead, I will make my close ones more smile than what I did before. Because, I may have only less time to make them smile if what I see in future is something not good (like sudden death to me). I give courage them and prepare them without letting them know so that they are stronger by that time.

    Many times in my life, I felt, how nice if I can see the future and then do that and not do that. But, now I feel, it is a mercy from God that we are not seeing the future and people forget thin also another mercy from God.

  6. Wathsala Vithanage says:

    Future is a distribution of possibilities (do not ask me the name of the distribution, it depends). Through the mirror he can see only what mirror has seen (just one out of infinite number of possibilities). He has to live and enjoy every bit of his existence to see the future which he prefers to see. It is simple as that!

  7. Nipuna says:

    මම නම් කියන්නෙ ඒ වැඩේ හරි කියලා.අනිත් අයට කරදරක් නොවී තමාන්ගෙ ප්‍රශ්න වලට තමන්ම මුහුණ දෙන්න ඕනි.ආයේ කාටවත් බරක් නොවී.තමන්ගෙ ජීව්තය තමන්ගේ.ඒක කොහොමද ජීවත් කරන්නෙ කියන එකත් තමන් තමයි තීරණය කල යුතු වෙන්නේ.ඒත් ඉතින් පිස්සෙක් වගේ ඒ ගැනම හිතලා වද වෙන්න ඕනි නෑ.කන්ණාඩ්යෙ පෙන්නපු දවස එනකම් පුරුදු විදිහටම ජීවත් වෙනවා.
    2012 ලෝක විනාසෙ වෙනවා කියලා කිව්වට අපි කවුරුවත් ඇඩුවෙ නෑනෙ.
    ඇයි දන්නවද?අපි විශ්වාස කරන්නේ අපිට විශ්වාස කරන්න ඕනි දේ මිසක් වෙන මුකුත් අපබ්‍රඃස නෙමේ.
    සර් මොකද කියන්නෙ?

  8. isuru says:

    waradi.

  9. ලසන්ත says:

    මම හිතන්නෙ තමන්ගෙ අනාගතය සොයා යන්නෙක් මීටවඩා සිත දැඩි කරගත යුතුයි. සිත දමනය කිරීමට සමත් විය යුතුයි. ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලන්න පුලුවන් වෙන්නෙ තමන්ගෙ සිත දමනය කරගැනීම තුලින්ම පමනයි. එසේත් නැත්නම් භාවනාවෙන්ම පමයි.

    මම හිතන්නෙ මේ කතාව අවසානයේ අසා ඇති පැනයට උත්තර දෙනවට වඩා අපි හැමෝටම මේ කතාවෙන් ඉගෙනගන්න දෙයක් තියෙනවා.

  10. අමිල says:

    මේ අනාගතය වෙනස් කරන්න වර්තමානය කැප​කලොත් ඒකවෙනස් වෙන එකක් නැද්ද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s