ජේතවනාරාමයේ අල්ලපු ඉඩමේ හිටි චුන්ද සූකරිකයා

බුදුන් වහන්සේගෙ කාලෙ ජේතවනාරාමයේ අල්ලපු ඉඩමේ හිටියා චුන්ද සූකරිකයා කියල කෙනෙක්. ඌරො මරල මස් කරල විකුණන එක තමයි මුන්නැහැගෙ රාජකාරිය. මිනිහා ඌරො මැරුව හැටිත් අන්තිමට මනුස්සය මැරුණ හැටිත් පොතේ අපූරුවට විස්තර කරල තියෙනව. අල්ලපු වත්තෙ සම්‍යක් සම්බුද්ධරජාණන් වහන්සෙ හිටියයි කියල වැඩක් වුණේ නැහැ.

අද අපට බණ කියන්න බුදුරජානන් වහන්සේ නැහැ. ඒ වෙනුවට ස්පීකර් නැත්නම් මෙච්චර සෙනඟ නැත්නම් බණ කියන්න එන්න බැහැ කියන අය ඕනෑතරම් ඉන්නව. තමන්ගේම ස්පීකර් විකුණන් කන සංඝ සමාජයක් අද තියෙන්නෙ. අපට හමු වූ උත්තරීතර යතිවරුන් ගැන ලිපිවලට නැහැදිච්ච අන්දමින් ඒ නම්වලින්ම පෙනී සිටිමින් නැහැදිච්ච ප්‍රතිචාර දක්වන අය ඉන්නෙ. ඒත් . . .

අපට ත්‍රිපිටකය ආරක්ෂා වෙලා තියෙනව. අඩු තරමින් සේනාසනවලට වී සත්‍ය ගවේෂණය කරන උතුමන් ඉන්නව. ජීවිත පූජාවෙන් උන්වහන්සේලාව අප්‍රසිද්ධියේ රැක බලා ගන්නා දායක දායිකා පිරිසක් ඉන්නවා.

කොහේවත් ඉන්න චුන්ද සූකරිකයන් ගැන අප කම්පා විය යුත්තේ ඇයි ?

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

3 Responses to ජේතවනාරාමයේ අල්ලපු ඉඩමේ හිටි චුන්ද සූකරිකයා

  1. Wathsala Vithanage says:

    Is this about that fake Uththama Sadhu neighboring to kumudupinto blog in wordpress?

    • kumudupinto says:

      Yes. Not only that. Nipuna, who was a student/staff member one time has sent me a link asking to coment on it. This article is for both cases.

  2. අමිල says:

    ඔය වගේ මෝඩ වැඩ කවුද ගනන් ගන්නේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s