C සඳහා උදාහරණ – 16

දැන් අපි බලමු Incremental/Decremental Operator එකක් වෙනත් නියෝගයක් තුළ ලිවීමෙන් ලැබෙන ප්‍රතිඵලය. අපි printf නියෝගය තුළ Incremental/Decremental Operators භාවිතා කරමු. පහත ප්‍රෝග්‍රෑම් එක නිරීක්ෂණය කරන්න.

#include<stdio.h>
void main() {
int a=10, b=10;
 printf("%s%i","Value of a = ", a++);
 printf("%s%i", "Value of b = ", ++b); }

මේ ප්‍රෝග්‍රෑම් එක Compile කරලා Run කළහම අපට ලැබෙන්නෙ එකිනෙකට වෙනස් උත්තර දෙකක්. a හි අගය 10 හැටියටත් b හි අගය හැටියටත් අපට ලැබෙනවා. මේකට හේතුව මොකක්ද ?

යම්කිසි නියෝගයක් ඇතුළෙදි x++ කියන්නෙ නියෝගය execute කරලා ඉවර වෙලා x හි අගය 1කින් ඉහළ නංවන්න කියන එකයි. ඒත් යම් නියෝගයක් ඇතුළෙදි ++x කියල කියන්නෙ මුලින් x හි අගය 1කින් ඉහළ නංවලා ඊළඟට නියෝගය execute කරන්න කියන එකයි. දැන් තේරුම් ගන්න ඇති නෙ x++ හා ++x හි වෙනස. x– හා –x වල වෙනසත් ඔය විදියටම විස්තර කරන්න පුළුවන්. x වෙනුවට a හා b යොදා ඇති පහත දැක්වෙන ප්‍රෝග්‍රෑම් එක Compile කර Run කර බලන්න. ප්‍රතිඵලය තේරුම් ගන්න.

#include<stdio.h>
void main() {
 int a=10, b=10;
 printf("%s%i","Value of a = ", a--);
 printf("%s%i", "Value of b = ", --b); }
This entry was posted in 16. C++, සිංහල and tagged , . Bookmark the permalink.

5 Responses to C සඳහා උදාහරණ – 16

  1. Fiqri Ismail says:

    සර් … දෙවෙනි උදාහරණේ “a – – ” සහ ” – – b” විය යුතුයි නේද ?

    මට හිතෙන්නෙ .. හරියට ටයිප් කරපු එක වර්ඩ් ප්‍රෙස්වල අවුලක් නිසා ඉරි කෑලි දෙක එකක් වෙලා .. මේ ප්ලගින් එක පාවිචිචි කරන්න හරියටම syntax highlighting වර්ඩ් ප්‍රෙස්වල ගන්න පුළුවන්

    http://wordpress.org/extend/plugins/syntaxhighlighter-plus/

    Screen Shots

    http://alexgorbatchev.com/wiki/SyntaxHighlighter:Themes:Default

    • kumudupinto says:

      මා දන්නා තරමින් WordPress.ORG Users ලාට මිස WordPress.COM Users ලාට Plug-ins එක් කිරීමේ පහසුකම හිමි වන්නේ නැහැ.

  2. Fiqri Ismail says:

    WordPress.com Users ලාට පුළුවන් “sourcecode” කියන ටැග එක පාවිච්චි කරන්න, උඩ කෝඩ් එක මේ විදිහට හදන්න පුළුවන්

    #include
    void main()
    {
    int a=10, b=10;
    printf(“%s%i”,”Value of a = “, a–);
    printf(“%s%i”, “Value of b = “, –b);
    }

    මෙන්න මේ ලින්ක් එකෙ සම්පූර්ණ විස්තරේ තියෙනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s