ජේ. ඒ. මිල්ටන් පෙරේරා

ජේ. ඒ. මිල්ටන් පෙරේරාගෙ බොහොමයක් ගී හින්දි තනු අනුසාරයෙන් වුණාට ඒවායිනුත් මහා පුදුම රසයකුයි අපට දෙන්නෙ. ඒ ගායකයගෙ පුත්තු දෙන්නෙක් තම පියාගෙ ගී ගායනා කරනවා බොහෝම අපූරුවට. දැන් ටික කාලයකට ඉස්සර රූපවාහිනී වැඩසටහනකට ආ ඒ දෙන්නා තම පියාගේ ගී ඕනෑම කෙනෙකුට තම අවසරය නැතුව ගායනා කළ හැකි බව පැවසුවා.

අපි බ්ලොග්වල සිංහල විකිපීඩියාවල හුඟාක් තොරතුරු වගේම සේයා රූ ත් පළ කරනවා, අයිතිය ගැන හිතන්නෙ නැතුව. ඒ වගේම කියන මෘදුකාංගය වෙනුවට බොහෝ අය කියන මෘදුකාංගය පාවිච්චි කරනවා. එතකොට අයිතිය ගැන ප්‍රශ්ණයක් නැහැ. ඔබ මේ ගැන හිතන්නෙ මොනවද ?

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

One Response to ජේ. ඒ. මිල්ටන් පෙරේරා

  1. මම දන්නේ නෑ ඔවුන් එය කිව්ව පදනම මොකක්දැයි කියන්න. නමුත් මම දකින ආකාරයටනම් යම් ගායකයෙක් ගයනලද ගීතයක් වෙනත් අයෙක් ආර්ථික ලාභයක් බලාපොරොත්තුවෙන් යම් තැනක ගයනවානම් ඒක හරියට බැලුවොත් අර මනුස්සයාගේ රස්සාව හොරකම් කිරීමක්. තරඟයකට ගැයීම වෙනම දෙයක්. ඒකෙන් ඒ ගීතයටත් ආලෝකයක් ලැබෙනවා.
    උදාහරණයක් ලෙස මෑත කාලයේ සිරස සුපර් ස්ටාර් වැඩසටහනේ එක්තරා ගායිකාවක් සුජාතා අත්තනායක මහත්මියගේ ගීත ගැයුවා. කාලයත් එක්ක වැළලිලා තිබුණු සමහර ගීත අතිශය ජනප්‍රිය වුනා.
    හොඳම සාක්ෂිය අපිට ශ්‍රී ලංකාවේ ෆෝරම් වල දකින්නට ලැබුණා.
    බොහෝ දෙනෙක් එම ගීත සොයා තිබුණා.

    නමුත් එම ගායිකාව තරඟයෙන් බැහැරව මුදල් ලබාගනිමින් එය කරන්නේ නම් එය, කන්න දුන් අත හපාකෑමක් ලෙස මා දකිමි.
    වාසනාවකට මාගේ දැනුමේ හැටියට මෙතෙක් එවැන්නක් සිදුවී නොමැත

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s