චිත්ත ධර්ම විද්‍යා පළමු මහා සම්මන්ත්‍රණය

මට චිත්ත ධර්ම විද්‍යා පළමු මහා සම්මන්ත්‍රණයෙ ඡායාරූප ටිකක් හම්බ වුණා. පහත දැක්වෙන්නෙ ඒවා. මුලින්ම තියෙන්නෙ චිත්ත ධර්ම විද්‍යා සංගමයෙ නිර්මාතෘ සුමනදාස සමරසිංහ මහතා සභාව අමතන අයුරුයි.

සුමනදාස සමරසිංහ මහතා

සුමනදාස සමරසිංහ මහතා

ඒ සමුළුවට පැමිණි ජනකායගෙන් කොටසකුයි පහත රූපයෙන් දැක්වෙන්නෙ. ඉදිරි පේළියේ දකුණු කෙළවරේ ඉන්නෙ මට නුවර ඩිජිට්‍රොනික්ස් ආයතනය ආරම්භ කිරීමට මුල් වූ නුවර ජයන්ත කුමාර ඩයස්. ඊළඟට ඉන්නෙ ඒ කාලයේ නුවර “මාෂල් ආට්ස්” පන්ති කරමින් සිටි සුමේධ උඩවත්තගේ. ඒ පේලියෙහි වම් කෙළවරේ ඉන්නෙ මට මතක හැටියට විදුහල්පතිවරයෙක්.

චිත්ත ධර්ම විද්‍යා පලමු මහා සම්මන්ත්‍රණය

චිත්ත ධර්ම විද්‍යා පලමු මහා සම්මන්ත්‍රණය

මෙහිදී සමරසිංහ මහතාට අමතරව තව දෙදෙනෙකුට තම අත්දැකීම් විස්තර කිරීමට අවසර ලැබුණා. ගෑණු ළමයගෙ නම නම් මතක නෑ. පහළම ඉන්නෙ නම් මං.

තම අත්දැකීම් විස්තර කරමින් . . .

තම අත්දැකීම් විස්තර කරමින් . . .

තම අත්දැකීම් විස්තර කරමින් . . .

තම අත්දැකීම් විස්තර කරමින් . . .

This entry was posted in 17. චිත්ත ධර්ම විද්‍යාව මගේ ඇසින්, සිංහල. Bookmark the permalink.

6 Responses to චිත්ත ධර්ම විද්‍යා පළමු මහා සම්මන්ත්‍රණය

  1. DISHAN says:

    thanks for this post athumawa lagin asuru karala thiyanawada apitath ai addakim kiyanna………………

    • kumudupinto says:

      මගෙ බ්ලොග් එකේ චිත්ත ධර්ම විද්‍යාවට වෙනම Category එකක් ම වෙන් කරලා තියෙනවා.

  2. දුමී says:

    ස්තුතියි සර්, මේ මතකයන් අපිත් එක්ක බෙදා හදා ගන්න එකට,

    සුමේධ සර්වනම් මේකෙ අඳුනන්නවත් බෑ. පින්තු සර්වත් එහෙමයි. අඳුනන්න බෑ.

    • kumudupinto says:

      කබාය ඉරිලා – ඊට කමක් නැහැ
      කවුරු බලන්නද – කවුරු දකින්නද
      මා දැන් මහළු වියේ – මා දැන් මහළු වියේ

  3. Dasun Sameera says:

    සුමනදාස සමරසිංහ මහතා, පුනර්භවය ප්‍රතික්ෂේප කෙරූ බව අසා තිබෙනවා එය සත්‍යක්ද?

    • kumudupinto says:

      පුනර්භවය ප්‍රතික්ෂේප කරනවා වෙනුවට එයට වෙනත් අර්ථකථනයක් දුන්නා වාගෙයි මතක. එක් වතාවක් සැරියුත් තෙරුන් වහන්සේ දේශණා කළ සූත්‍රයක තිබුණා උදාහරණයකට මඩ සහිත වතුරෙන් පැහැදිලි දිය බේරාගෙන බොනවා වාගෙ කියල. පුහුදුන් පුද්ගලයෙකු ඉදිරිපත් කරන ඕනෑම මතයක අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒත් ගන්න පුළුවන් දේවල් ගන්න එකයි මගේ ප්‍රතිපත්තිය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s