අපූරු රූප පෙළක්

මට ලැබුණු ඊ-මේල් පණිවිඩයක තිබූ අපූරු රූප පෙළක්.

අපි මහා ලොකු මිනිස්සු ය කියන මිථ්‍යාව බැලුමක හුලං යනවා වාගෙ දිය වෙලා යන අපූරුව.

This entry was posted in 19. Nice e-mails I got, සිංහල. Bookmark the permalink.

11 Responses to අපූරු රූප පෙළක්

  1. දුමී says:

    සර්, අර කියුවත් වගේ මේකනම් හරිම අපූරුයි. ස්තුතියි බෙදා හදා ගත්තට.

  2. sodurusitha -wath says:

    ඇත්තටම අපූරුයි……..

    සමහර වෙලාවට අපි හිතන විදිහත් මේ වගේ නේද…… හිතන්න පටන් ගන්නෙ කොහෙන්ද නතර වෙන්නෙ කොහෙන්ද…..

    ෴ අපූරුයි ෴

  3. ගැන්ග්ස්ටර් says:

    තැන්කූ කිව්වා…වැදගත් පෝස්ට් එකක්..🙂

  4. මේකේ පොඩි පරහක් තියෙනවා.

    ලියුම් කවරයේ ලිපිනය බලන්න.

    සොලමන් අයිලන්ඩ්ස් තියෙන්නේ ඕස්ටේ‍ර්ලියාවේ ඉඳලා හැතැප්ම දාස් ගානක් උතුරෙන් නේද? ඒක මං හිතන්නේ වඩා ලඟ නවසීලන්තයට විය යුතුයි.

    • ඈ බොල කකා.. මේ දවස් වල හොල්මන් ද පොල්කොල වෙලා නේ ඉන්නෙ. ඕස්ට්‍රේලියාවට උතුරින් තියන එකක් නවසීලන්තයට ළඟ වෙන්නෙ කොහොමද බොල?

  5. palaamalla says:

    ලොක්කො කියල හිතුවට ලොක්කො සොක්කො…..

    එතකොට අපි ????

  6. woooooooooowwwwwwwwwwwwww………….NICE.!!!!!

  7. samarasinghe says:

    I used these pictures to do a lesson for DCS batch 23🙂. Still i remember these pictures.

  8. අමිල says:

    අමුතුයි. හිතාගන්න අමාරුයි. මොකක්ද මේකෙන් කියවෙන්නේ?

  9. මේක නම් මරු… බොහොම වටිනව.

  10. ජිවිතය ගැන ගැඹුර හිතන්න යමක් …..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s