C වලින් අපට තව කොච්චර දුර යන්න තියෙනවද ?

අපි තවම ඉගෙන තියෙන්නෙ C වල ඇති Operators අතුරින් කිහිපයක් පමණයි. ඒවා නම් Arithmetical, Assignment, Mixed, Increment/Decrement හා Conditional යන ඒවායි. ඊට අමතරව අපට Relational, Logical හා Shift යන Operators වර්ග ඉගෙන ගැනීමට තිබෙනවා. ඒ වගේම Conditions හා For, Do, While යන Loops වර්ග තුනත් ඉගෙන ගන්නට තිබෙනවා.

Conditional Operator හි ඉගෙන ගත්තා සේම Conditions හා Loops වල ද Nested ආකාර ඉගෙන ගැනීමට තිබෙනවා. ඊටත් පස්සෙ තියෙන්නෙ One-Dimensional Arrays හා Multi-Dimensional Arrays යන කොටසයි. ඉන්පසු C වල ඇති Funstions කිහිපය ඉගෙන ගෙන අවසානයේ Text Files සමඟ කෙසේ වැඩ කළ හැකි දැයි ඉගෙන ගැනීමට තිබෙනවා. මේ අප ඉගෙන ගැනීමට බලාපොරොත්තු වන C හි ඇති මූලික කොටස්.

ඉන්පසු අප පිවිසිය යුත්තේ C++ සඳහා Linux මත ඇති Compiler එක වන g++ නම් පරිගණක භාෂාව හැසිරවීමයි. මෙහිදී අපට Struts හා Classes ගැන ඉතා හොඳින් ඉගෙන ගැනීමට සිදු වෙනවා. g++ වලදී කරන්නට බලාපොරොත්තු වන කොටස් එතනට ආවහම බලමු.

This entry was posted in 16. C++, සිංහල. Bookmark the permalink.

2 Responses to C වලින් අපට තව කොච්චර දුර යන්න තියෙනවද ?

  1. සර් මේ වගේ දෙයක් කරන එකට බොහොම ස්තූතියි

  2. අමිල says:

    තව දුරයි නේද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s