C සඳහා උදාහරණ – 20

දැන් අපි දන්නව නෙ එක Conditional Operator එකක් තුළ තවත් Conditional Operator එකක් ලියන්නට. ඒ නිසා අපි දැන් මෙසේ Conditional Operators කිහිපයක් එකක් තුළ අනෙකක් ලෙස ලිවීමට ඉගෙන ගනිමු. අපි හිතමු ලකුණු ගණන 75 ට වැඩි හෝ සමාන නම් ‘A’ ලෙසත් 75 අඩු වී 50 ට වැඩි හෝ සමාන නම් ‘C’ ලෙසත් 50 ට අඩූ වී 40 ට වැඩි හෝ සමාන නම් ‘S’ ලෙසත් එසේ නැතිනම් ‘F’ ලෙසත් Grade එක සකස් කළ යුතුය කියා. මෙහිදී අපට Grade එක char ආකාරයේ විචල්‍යයක් ලෙස අර්ථ දැක්විය හැකියි.

#include<stdio.h>
void main() {
  int Marks = 48;
  char Comment = (Marks>=70 ? 'A' : (Marks>=50 ? 'C' : Marks >=40 ? 'S' : 'F')));
   printf("%s%i%s", "Marks     = ",Marks,"\n");
   printf("%s%c%s", "Grade = ",Grade,"\n"); }

උත්සාහ කරල බලන්නකො මේ ප්‍රතිඵලය ම ලැබෙන විදියට ප්‍රෝග්‍රෑම් එක වෙනස් කර ලියන්නට.

මතක තබා ගන්න, printf නියෝගය තුළ දී මෙන් ම පිටත් දී සමීකරණයක් තුළ ද Conditional Operator එකක් යෙදිය හැකි බව.

This entry was posted in 16. C++, සිංහල and tagged , . Bookmark the permalink.

8 Responses to C සඳහා උදාහරණ – 20

  1. Hasitha says:

    ඔබතුමා මේ විදිහට තවත් ලිපි කීයක් විතර ලියන්න බලාපොරොත්තු වෙනවාද ?

  2. Hasitha says:

    එහෙමනම් මම මේ දක්වා posts ටික එයාලට print කරලා දීලා ඉදිරියට මේ බ්ලොග් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කියලා දැනුවත් කරන්නම්. එහෙම හොඳයි නේද ?

  3. u have stopped wiki contribution

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s