Category Archives: 02. මා දුටු බුදු දහම

මිනීමල් හා මරණයට ඇති බිය

මේ ළඟකදි මම විහාර මහා දේවී උද්‍යානයෙ තිබුණු මල් ප්‍රදර්ශණයක් බලන්න ගියා එතන එක් කුටියක තිබුණා එක එක පාටින් මල්. අහල බැලුවහම ඒවා අර සුසානභූමිවල වැවෙන මිනී මල්වලම ප්‍රභේද. මම මේවායේ ලස්සණත් විවිධත්වයත් නීසා වර්ග ගණනාවකින් පැල ගෙනාවා හොඳා මල් … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, සිංහල | 42 Comments

ජීවිතයේ බට්ටා පැනීම

අපි මුලින්ම මේ ලෝකෙට බිහි වෙනවා චූටි කයක් අරගෙන . අපි ටික ටික ලොකු මහත් වෙනකොට දෙමාපියො අප ව ඉස්කෝලකට යවනවා. අර ගෙදර දුව පැන සෙල්ලම් කරපු කොටුවෙන් අපි මාරු වෙනවා අධ්‍යාපනය කියන කොටුවට. ගුරුවරුන්ගෙන් බැනුම් අහ අහ දෙමාපියන්ගෙන් බැනුම් … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, සිංහල | 6 Comments

ජය ගත යුතු බාධක

මෙයට සුළු වේලාවකට පෙර මට අහන්නට ලැබුණු ඉතා කටුක ආරංචිවලින් එකකින් මම හොඳටෝම කැළඹුණා. ඒ කැළඹීම හා කලකිරීම කොච්චරද කියනව නම් ඒ සිදුවීම විස්තර කරන්න ලිපියකුත් පළ කළා. කේන්තිය හන්දම එක තැනක මාස 9ක පූර්ණකාලීන ඩිප්ලෝමාවක් කියනවා වෙනුවට වසර 9ක … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, සිංහල | 7 Comments

පියාගෙන් පුතාට

මේ මගේ ඉතා ම කිට්ටු හිතෛෂියෙක් මට කී කතාවක්. ඔහුට ඔහුගේ වයස අවුරුදු තිස් ගණන්වලදී හිරබත් කන්නට සිද්ද වෙලා. කිසිම වරදක් නැතිව. ඔහු වසර තුනක් පමණ තම පවුලෙන් හිතවතුන්ගෙන් නෑයින්ගෙන් වෙන්ව සිර මැදිරියක කල් ගත කරලා තියෙනවා. සිරකරුවන්ට අදාල ඇඳුමින් … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, සිංහල | 6 Comments

නිර්මාණ ශිල්පීන් හා ඔවුන්ගේ නිර්මාණ

මගෙ එක ලිපියකට ලැබුණු ප්‍රතිචාර දැකලා මං හිතුවා මේ කාරණා වෙනම ලිපියක සටහන් කළොත් හොඳයි කියලා. අපි බුදුරජාණන් වහන්සේගෙ ධර්ම කාය කියලා දෙයක් හඳුන්වනවා. ඒ කියන්නෙ උන්වහන්සේ වදාළ ධර්මස්කන්ධය නෙ. උන්වහන්සේම වරෙක දේශණා කරල තියෙනවා ධර්මය දකින්නා මා දකී යනුවෙන්. … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, සිංහල | Leave a comment

මරණය ගැන ආයෙත් . . .

මරනය ගැන මේ විදියට ලියාගෙන ගියොත් ඒකට වෙනම Category එකක් අරින්න එයි. මේ දවස්වල ඒ තරමටම මරණය ගැන හිතෙනවා. හිතනවා. හුඟාක් අය කියන කතාවක් තමයි වයසට යන්න යන්න මරණයට කිට්ටු වෙන්න කිට්ටු වෙන්න මැරෙන්න තියෙන ඕනෑකම (එහෙම එකක් තිබුණොත්) නැතුව … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, සිංහල | 8 Comments

මගේ නිරීක්ෂණයක්

සාමාන්‍යයෙන් අළුතින් පන්තියක් පටන් ගත්හහම ඉස්සෙල්ලාම නෙ සිසු සිසුවියන් යම් ආයතනයකට පාසැලකට යන්නෙ. මං නිරීක්ෂණය කරල තියෙන දෙයක් තමයි බොහෝ සිසුන් මුල් දවසෙ දෙකේ ම තමන්ට වාඩි වෙන්න යම් නිශ්චිත ස්ථානයක් තෝරා ගැනීම. ඊළඟට දිගටෝම ඔවුන් වාඩි වෙන්නෙ අර පුටුවෙමයි. … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, සිංහල | 7 Comments

ජේතවනාරාමයේ අල්ලපු ඉඩමේ හිටි චුන්ද සූකරිකයා

බුදුන් වහන්සේගෙ කාලෙ ජේතවනාරාමයේ අල්ලපු ඉඩමේ හිටියා චුන්ද සූකරිකයා කියල කෙනෙක්. ඌරො මරල මස් කරල විකුණන එක තමයි මුන්නැහැගෙ රාජකාරිය. මිනිහා ඌරො මැරුව හැටිත් අන්තිමට මනුස්සය මැරුණ හැටිත් පොතේ අපූරුවට විස්තර කරල තියෙනව. අල්ලපු වත්තෙ සම්‍යක් සම්බුද්ධරජාණන් වහන්සෙ හිටියයි කියල … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, සිංහල | 3 Comments

චිත්තානුපස්සනාව, “වානරයා” හා අපි

චිත්තානුපස්සනාවෙ කියල තියෙන හැටියට අපට එන මොකක් හෝ සිතක් කුමන ගණයකට වර්ගයකට අයත් දැයි කියා සිහියෙන් සිටීම අප විසින් කරන්න ඕනෙ වැඩක්. ඒ කියන්නෙ අපි අප දිහාම බලාගෙන ඉන්න වෙනව. සතිපට්ථානයෙ සමහර කොටස් හැම තිස්සෙම මොකක් හරි හිතන කොට කියන … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, සිංහල | 4 Comments

ගිලෙන නැවෙන් මීයෝ ඉවත් වීම

කතාවක් තියෙනවා නැවක් ගිලෙන්න යනකොට ඒ නැවේ ඉන්න මීයෝ ඒක කලින්ම දැනගෙන නැවෙන් ඉවත් වෙනවලු. කොහාටද කියලා නම් අහන්න එපා. සාමාන්‍ය ජීවිතේදිත් ඒ කතාව එහෙමම වෙනවා. යමෙක් ජීවිතයෙන් සමු ගන්න කාලය එනකොට, ඒක අවට අයට දැනෙන්න ගන්නවා, අපට හිතා ගන්නවත් … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, සිංහල | 4 Comments

පන්න භාරං – බහා තැබූ බර ඇති

ශාසනයට ඇතුළු වී නිවන් අවබෝධ කරගත් තැනැත්තෙකු හඳුන්වන පර්යාය පදයක් තමයි “පන්න භාරං” කියන්නෙ. මේකෙන් කියවෙන්නෙ බහා තැබූ බර ඇති කියන එකයි. අප කොච්චර නම් බරක් හිසින් දරාගෙන ද ජීවත් වෙන්නෙ. එක පැත්තකින් රැකියාව. ඒකෙ තියෙන දහසක් රාජකාරි. විශේෂයෙන් අධ්‍යාපනයට … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, සිංහල | 2 Comments

කාමරේ දොර වහගෙන හොඳටෝම අඬල තියෙනවද ?

එක්තරා පොතක, මට මතක හැටියට ශ්‍රේෂ්ට යතිවරයෙකු වූ අජාන් චා උතුමන්ගේ පොතක තිබුණු කතාවකුයි මම මේ කියන්න යන්නෙ. ඒ පොතේ චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම ගැන ලොකු විස්තරයක් තිබුණා. ඒ පොතේ දුක්ඛ සත්‍යය අවබෝධ කිරීම ගැන මෙන්න මෙහෙම කතාවක් තිබුණා. ඔබ … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, සිංහල | 5 Comments

උත්තම සාදුගෙන් බැනුම් අහගන්න ලැබීමත් වාසනාවක්

හැම අවුරුද්දක් පටන් ගන්න කොටම හැම සිංහල අවුරුද්දකටම උත්තම සාදුට වැඳලා කරලා එන එක ඒ කාලෙ හැම දායක දායිකාවක්ම වගෙ කළ දෙයක්. එක අවුරුද්දක වෙච්ච කතාවකුයි මේ. එදත් තරුණ දායිකාවො පිරිසක් ඇවිල්ල හිටිය උත්තම සාදු බැහැ දැකල යන්න. ඒ කතාව … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, සිංහල | 10 Comments

පුදුම සම්බන්ධතාවයක් !

හරිම පුදුම සම්බන්ධතාවයක් තියෙනවා සෝභන චෛතසික හා මෙතෙක් පහළ වූ බුදුන් වහන්සේලා සමඟ. සෝභන චෛතසික විසි පහයි. ගෞතම බුදුන් වහන්සේ නියත විවරණ ලැබූ බුදුන් වහන්සේලා විසිපස් නම හා උන්වහන්සේ සමඟ විසි පහයි. ගෞතම බුදුන් වහන්සේ ප්‍රඥාධික යි. සෝභන චෛතසික විසි … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, සිංහල | 5 Comments

සතර මහා භූතයෝ

ඕගොල්ලො දන්නවනෙ සතර මහා භූතයෝ කියන්නෙ මොනවද කියල. පඨවි, ආපෝ, තේජෝ හා වායෝ. මිනිස්සුන්ටත් මේ ලක්ෂණ හතරෙ ගුණාංග තියෙනවා. පඨවි ගුණය බහුල අය කැමතියි ගේ දොර ඉඩකඩම් යාන වාහන වාගෙ ද්‍රව්‍යමය දේවල්වලට. ඒවා ආරක්ෂා කරනවා වගේම දනට පිනටත් දෙනවා මේ … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, සිංහල | Leave a comment

මරණානුස්මෘතිය

මං අද ලෙඩවෙලා ගෙදර. තරුණ කාලෙ ලෙඩ හැදෙන එකයි, මේ කාලෙ ලෙඩ හැදෙන එකයි අතරෙ ලොකු වෙනසක් තියෙනවා. මං කැම්පස් එකේ දෙවන වසර පටන් ගන්නවත් එක්කම අතපය හොලවගන්න බැරුව අවුරුද්දක් විතර එකතැන් වෙලා හිටිය. බැචාලත් හිතල තියෙන්නෙ අනෙක් පැත්තට යයි … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, සිංහල | 7 Comments

අනිත්‍යය

අපට පුංචි කාලෙ ජීවිතේ කිසිම බරක් දැනුනෙ නෑ. ඒ සේරම බර දෙමව්පියො ගත්ත. අපට තිබුණෙ කාල ඇඳල සන්තෝසෙන් ඉන්න. ඒ කාලෙ ගෙවිල ගියා. තරුණ කාලෙ හරිම සුන්දරයි. අවට හැම දෙයක්ම හරි ලස්සණයි. ශරීර සෞඛ්‍යය ඉතාමත්ම හොඳයි. ඇත්තටම ලෝකෙ දුකක් කියල … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, සිංහල | 4 Comments

වියමන ලස්සණ වුණොත් ?

හුඟාක් වෙලාවට අපි කේක් එකක් ගන්න තෝරද්දි ඒකෙ ලස්සණ දිහයි බලන්නෙ. ඒ වගේම තමන්ගෙ ජීවන සහකරු හරි සහකාරිය හරි තෝරද්දිත් මුලටම එන කාරණේ වෙන්නෙ මතුපිට. මේ වගෙ ජීවිතේ හැම අවස්ථාවකදීම අපි ඉස්සෙල්ලම බලන්නෙ රැපින් එක මිසක් මදේ නෙවෙයි. සමහර විට … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, සිංහල | 2 Comments

සිතට සවන් දිම හා සිත සමඟ සාකච්ඡා කිරීම

මේ මම ටික කාලයකට ඉස්සර රූපවාහිනියෙ ධර්ම දේශණයකින් අසා දැනගත් කාරණාවක්. මම හිතන්නෙ ඒ ධර්ම දේශණාව කළේ එක්කෝ බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ. එහෙමත් නැත්නම් ලිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ. බණ ටික අමෘතයට වඩා ඉහළයි. පහත දැක්වෙන්නෙ ඒ ධර්ම දේශණයෙ සාරාංශයයි. මහා … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, 17. චිත්ත ධර්ම විද්‍යාව මගේ ඇසින්, සිංහල | 1 Comment

ගෝසිංග සාල වනයේ ප්‍රශ්ණයක්

මං ඊයෙ පෙරේද ගියා නැදිමාලෙ තියෙන බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානෙට. එඊකට ගියහම ආයෙත් එන්න හිතෙන්නෙ නෑ. එක එක මාතෘකාවල පොත්. යම්කිසි බෞද්ධයෙකුට තමන්ගෙ කැමැත්තෙ හැටියට පොතක් තෝරා ගන්න පුළුවන්. මං එතනින් ගත්තා මජ්ඣිම නිකායෙ පළමු කොටස. ඒකෙ මං කියවන්න කැමතිම සූත්‍රයක් … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, සිංහල | 7 Comments