නික්ම යාම

මෙම බ්ලොගයේ කතෘ කුමුදු ලාල් පින්තු මහතා මේ මස 25 දින අභහවප්‍රාප්ත විය. අවසන් කටයුතු 28 දින ට නියමව ඇත. මෘත ශරීරය එම මහතාගේ නිවසේ තැම්පත් කර ඇත. හැකි සෑම අයෙක්ම එදිනට සහභාගීවී තම අවසන් ප්‍රණාමය දක්වනු ඇතැයි බලාපොරොත්තු වේ

ලිපිනය – 131A මීතොටමුල්ල වැල්ලම්පිටිය (‍‍කොලොන්නාව තෙල් සංස්ථාව ඉදිරියේ ඇති පාර භාවිතා කර JB factory ය අසලට පැමිණෙන්න)

road map

Road Map

This entry was posted in Uncategorized. Bookmark the permalink.

11 Responses to නික්ම යාම

  1. දුරකතන says:

    දුරකතන 2532492
    2530038
    0727817696

  2. Hasitha says:

    “තම තම නැණ පමණින්” බ්ලොග් අඩවියෙන් සිංහල බ්ලොග් අවකාශයට ඉමහත් මෙහෙවරක් ඉටුකළ අපෙන් සමුගත් කුමුදු පින්තු ගුරුතුමාට නිවන් සුව අත්වේවා !!!

    http://aagiyakatha.blogspot.com/2010/07/blog-post_26.html

  3. හෙළයා says:

    බොහොමයක් අඩවි මෙතුමාගේ අභාවය පිලිබඳ කණගාටුව ප්‍රකාශ කර තිබුණා. මෙතන, අන්තර්ජාලයේ ඔබතුමාගේ නිවසේ, මෙසේ මෙතුමාට අවසන් ගෞරවය පුද කරමි.
    ” ගුරැ පියාණෙනි ඔබට නිවන් සුව “

  4. අවසන් වරට එතුමන් දුටුවෙමි.

  5. දුමී says:

    අපගේ සදාදර ගුරු පියාණනි ! ඔබගේ අවසන් මොහොතේ ඔබ මුව දකින්නට නොලැබීමම කොතරම් අවාසනාවක්ද ? ඔබ පැතූ ආකාරයෙන්ම ඔබට නිවන් සුව අත්වේවා !

  6. ඔබතුමාට නිවන් සැප ලැබේවා..

  7. Mohamed Azmil says:

    I can’t explain, but I felt you knew this before hand, you started this blog couple of months ago, in you mentioned, “apith bag pack karagaththoth hondai”, “danna de katahari kiyala thiyala yanna ona nisa blog eka liyanawa”. Even before the mini mal article, you wrote many things which you gave hints on what is happening to you and what is upon you. I felt this by your article, “https://kumudupinto.wordpress.com/2010/06/11/%E0%B7%84%E0%B6%BB%E0%B7%92-%E0%B6%AF-%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92-%E0%B6%AF/”.

  8. මුදිතා says:

    නිරිඳු සිදුහත් ඇසළ පෝ දින
    මහභිනික්මන් කළ ලෙසේ
    අපේ ඇදුරිඳු අපව අත හැර
    මේ භවය නික්මන් කළේ

    ඔබෙන් ඉටු වූ මෙහෙය මෙතෙකැයි
    කියා නිම කරනට නොහේ
    ඔබේ කටහඬ ඔබේ රුව ගුණ
    නොමැති පාළුව නිති දැනේ

    සුවහසක් දරු කැලක පිය තුම
    ඔබ ලැබූ පින් නැහැ නිමක්
    පැතුව ලෙස ඔබ අමා මොක් සුව
    ලබනු ඇත, නැත කිසි සැකක්

    නිවන වෙත යන ඒ ගමන මැද
    නොවේවා බාධක කිසිත්
    පතමු ඒ මග ඔබේ පසු පස
    පා තබන්නට හෙට දිනත්

    නිවන් මග කරා යන සසර ගමනේ හැකි තාක් කල් ඔබේ සෙවණේ අකුරු කරනට වරම් අයදිමි… එසේ හමු වන තෙක් ඔබට සමු දෙන්නම් සදාදර ගුරු පියාණනේ…

  9. පසන් තරිඳු says:

    කුමුදු සර්, යලි අප අතරම ඉපදේවා….

  10. obathumata niwan suwa….

  11. V says:

    I have read this blog only now
    I read each and every piece of the blog
    this is really good

    මම ඇත්තෙන්ම හුගක් අවාසනාවන්තයෙක් ඔබ සමග ස/න්වදයට මීට කලින් යොමු වීමට බැරි වීම ගැන.

    ඔබට මම නිවන් සුව පතමි.

    මීට

    වී

Leave a comment